බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලිබල  හිටපු විදුලි සභාපතිගේ සංවේදී  කතා නිසා ඉදිරියේ දී නිලධාරීන්ට කෝප් කමිටුව හමුවේ දිවුරන්නත් වෙයි

by editor
ජූනි 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කෝප් කමිටුවට කැඳවන නිලධාරීන් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් කම්ටුව ආරම්භයේදීම දිවුරුමක් ලබා ගැනීමට කෝප් කමිටුවේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් රැස් වූ විශේෂ කෝප් කමිටු රැස්වීමේදී අද (21) තීරණය කළේය.

මේ අනුව ඉදිරියේදී කෝප් කමිටුවට පැමිණෙන නිලධාරීන් කෝප් කමිටුව ආරම්භයේදීම තමන් සිදු කරන ප්‍රකාශ නිවැරදි බවට දිවුරුමක් ලබාගැනීම සිදු වේ.

ෙපොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ මෙම විශේෂ රැස්වීම එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය  චරිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර එහිදී විශේෂ තීරණ කිහිපයයකට එළඹීම සිදු විය.

2022.06.10 වැනිදින කෝප් කමිටුවට පැමිණ සිදු කළ ප්‍රකාශයක් ඉවත්කරගැනීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස සිටි එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු විසින් යොමු කොට ඇති 2022.06.11 දිනැති ලිපිය කෝප් සභාපතිවරයා විසින් අද දින සභාගත කිරීම සිදු කළේය.

එහිදී කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් ප්‍රකාශ කළේ මෙසේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

“ 2022 .06.11 දින විදුලිබල මණ්ඩලයේ සභාපතිතුමා විසින් කොප් කමිටුව වෙත යොමු කරන ලද ලිපිය අද සලකා බැලුවා. ඒ ලිපිය ප්‍රකාරව වැදගත් සාකච්ඡාවක් සිදුවුනා. මේ ලිපියේ අද ගත් කරුණු කිහිපයත් එයට උපග්‍රන්ථ ලෙස ඉදිරිපත් කරලා තියෙන ලියුමත් අද අවධානයට ලක් වුනා. ඒ අනුව කෝප් කමිටුවේ තිරණය වන්නේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු  නැවත කමිටුව හමුවට කැඳවා ඔහු සමග සාකච්ඡා කිරීමටත් ඒ හරහා මේ ලිපියේ සම්බන්ධ කරුණු ගැන යළි තිරණයක් ගැනිමටත්.  එතුමා විසින් ඉල්ලා තියෙන තමන්ගේ සාක්ෂියේ කොටස ඉවත් කිරීම සම්බන්ධ තීරණය ඊට පසුව ගැනීමටත් අපි (කෝප් කමිටුව) තීරණය කළා. ” යනුවෙනි.

ඒ අනුව එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු   2022.06.23 වැනිදින පෙරවරු 11.00ට කෝප් කමිටුව හමුවට කැඳවීමට මෙහිදී තිරණය විය.

එසේම ශ්‍රී ලංකන් එයාර්ලයින් ආයතනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති විශේෂඥ වාර්තා පදනම්වූ විශේෂ රැස්වීමක් ජූලි මස 25 දින පැවැත්වීමටද මෙහිදී තීරණය විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් හිටිහැටියේ නැගිට ගිය අගමැතිට මන්ත්‍රීවරු නොකිය කී තිත්ත කතා…  

Next Post

ධම්මික පෙරේරාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම විසි කර දමයි…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.