අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලිබල පනත් කෙටුම්පත මාරාන්තිකයි… එය විදුලිබල ක්ෂේත්‍රයේ කණගාටු දායක අවසානය තීන්දු කරනු ඇති… විදුලි ඉංජිනේරු සංගමය කියයි!

by editor
දෙසැම්බර් 10, 2023
in පුවත්
CEB-Strike-Sri Lanka
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                       

විදුලිබල ප්‍රතිව්‍යුහගත කිරීමේ නව පනත දෙසැම්බර් 8 වන දින අන්තර්ජාලයේ පල කර ඇති අතර මෙම පනත මගින් විෂය භාර අමාත්‍යවරයාට ඉතා අසීමිත බලතල ප්‍රමාණයක් ලබා දෙමින් විදුලිබල ක්ෂේත්‍රෙයේ නියාමන ආයතනය සතු බලතල කප්පාදු කරමින් පාරිභෝගික ආරක්ෂණ පිලිබද එක් වචනයක් හෝ අඩංගු නොකර දැනට පවතින විදුලිබල පනත හා විදුලිබල මණ්ඩලපනත අහෝසි කිරීමට කටයුතු යොදා ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

මෙම පනතේ අඩංගු කරුණු පිලිබදව කඩිනමින් විද්වත් සංවාදයක් ආරම්භ විය යුතු බවත් එසේ නොමැතිව මෙම පනත මේ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් එය රටේ ආර්ථිකයේ කොදු නාරටිය බදු විදුලිබල ක්ෂේත්‍රෙය්  කණගාටුදායක අවසානයක් ලෙස සනිටුහන් වනු ඇති බවද සංගමය අනතුරු අගවයි.

විදුලිබල මණ්ඩලය සහ විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගතකිරිම සඳහා  නව පනත නොවැම්බර් 20 වන දින කැබිනට් මණ්ඩලයේ අනුමත වුවද මෙම කෙටුම්පත සකස් කිරීමේදී අදාල පාර්ශ්වයන් සමග කිසිදු සාකච්ඡාවක් නොකළ බව ද ඔවුහු පෙන්වාදෙති. 

මෙම පනත කැබිනට් මණ්ඩලයේ සම්මත වීමට පෙර සාකච්ඡාවට බඳුන්කිරීම  සඳහා පාර්ශ්ව ගණාවක් උත්සහ කළ නමුත්  එම උත්සහයන් ව්‍යර්ථ කරන  ලද්දේ කිසියම් පාර්ශ්වයකගේ උවමනාව මත බව පැහැදිලි වන්නේ යැයි සංගමය  පවසා සිටියි.

මෙම පනත කැබිනට් මණ්ඩලයේ අනුමත වීමෙන් පසුව නිරීක්ෂණය කිරීම සහ යෝජනා සදහා අවස්ථාව ලබාදෙන බවට පසුගිය නොවැම්බර් 7වන දින  විෂය භාර අමාත්‍යවරයා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, බලශක්ති ක්ෂේත්‍රයේ  විශේෂඥයින් පිරිසක්  සමග පැවති රැස්වීමකදී ප්‍රකාශ කර තිබුණද එය මෙතෙක් ඉටුකර නොමැති බව සංගමය චෝදනා කරයි. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහෙත් විදුලිබල ඇමති කාංචන විජේසේකර ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ අදාල සියලුම පාර්ශවයන් සමග දිර්ඝ ලෙස සාකච්ඡා කර පුලුල් සංවාදයක් කිරීමෙන් අනතුරුව මෙම පනත කැබිනට් අනුමැතියට යොමු කර ගැසට් කළ බවය. 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලයිට් ගියේ ඇයි… සිදුවූ දේ මෙන්න…

Next Post

පස් කන්දට යටවූ පුද්ගලයා සොයන්නට යෑමේ දි බැකෝ යන්ත්‍රයේ කුල්ලේ වැදී හිස කඳින් වෙන් වෙලා… කරාපිටියේ ඛේදවාචකය!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.