බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විගනණයක් තිබ්බොත්   LPL එකෙන් ගහපු ගැහිල්ල තේරෙයි – අර්ජුණ රණතුංග

by editor
දෙසැම්බර් 1, 2021
in පුවත්
Arjuna
Share on FacebookShare on Twitter

ප්‍රධාන ක්‍රිකට් තරග නවත්වා දැනට පවත්වන  LPL තරගාවලියේ බොහෝ වැඩකටයුතු කරන්නේ ක්‍රීඩා ඇමතිවරයාගේ ඥාතීන් සහ හිතමිතුරන් බවත්, මේ තරගාවලි  සම්බන්ධව තමන් ඉල්ලා ඇති විධිමත් විගණනය සිදුකළහොත් LPL ගැහිල්ල හෙළිවනු ඇති බවත් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මෙන්ම හටපු අමාත්‍ය අර්ජුණ රණතුංග  පැවසුවේය.

මොනරතරම් හොඳ ක්‍රීඩකයන් සිටියත් දූෂිත ක්‍රිකට් පරිපාලකයන් එන ඕනෑම දේශපාලනයක් අල්ලාගෙන තමන්ගෙ මැච් එක ගහන බවද අර්ජුණ කීවේය.

මහනුවරදී  දින අද (01)  ශ්‍රී දළදා සමිඳු වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය අමතා ඔහු මේ බව ප්‍රකාශ කළේය. 

එහිදී  අර්ජුණ රණතුංග මෙසේ ද පැවසීය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“ අද මේ වන විට මේ රටේ ප්‍රධාන ක්‍රීඩා තරඟ නවත්වා L P L තරඟවලිය පමණක් පවත්වන්න කටයුතු කරනවා. මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ අද ක්‍රිකට් ක්‍රීඩාව මුදල මතම සිදුකෙරෙන ක්‍රීඩාවක් බවට පත්ව ඇති නිසයි. මේ තත්ත්වයට බලපාපු තවත් ප්‍රධාන හේතුවක් තමයි මේ L P L තරගාවලියේ වැඩ කරන්නේ ක්‍රීඩා ඇමතිවරුන්ගේ ඥාතීන්, හිත මිතුරන් හා සමීපතම පුද්ගලයින් මේ බව මට ඔප්පු කරන්න පුළුවන්. මම ක්‍රීඩා ඇමතිට කීවා මේ L P L සම්බන්ධයෙන් විධිමත් විගණනයක් කරන්න කියලා. එහෙම කරොත් මේ ගහලා තියෙන ගැහිලි ඔක්කොම එලියට එනවා. ඒත් මේ දක්වාම විගණනයක් කළේ නෑ.                                                                                   

ලෝකයේ ක්‍රිකට් නිලධාරීන් පත් කරන්න ඡන්ද 140 ට වැඩියෙන් තියෙන එකම රට ශ්‍රී ලංකාවයි. ක්‍රීඩා සමාජ 28 ක් තියෙනවා. මේ ක්‍රීඩා සමාජවල විශාල වශයෙන් වැරදි කරන පුද්ගලයෝ ඉන්නවා. නමුත් පරිපාලකයෝ ඒ අය ආරක්ෂා කරනවා. අද මේ ක්‍රිකට් ක්‍රීඩාවේ හැම දෙයක්ම මුදලට යටවෙලා. ඒක තමයි අපේ රටේ ක්‍රිකට් විනාශයට මුල. වෙන රටවල් වල මේ තත්වය දැන් නැතිවෙලා ක්‍රීඩාවට තමයි, දක්ෂයන්ට තමයි මුල්තැන ලැබෙන්නේ.                                                                

2015 වසරේ සිට මේ දක්වා ජනාධිපතිවරු දෙදෙනෙක්, අගමැතිවරු තිදෙනෙක්, ක්‍රීඩා ඇමැතිවරු පස් හය දෙනෙක් වගේම කණ්ඩායම් නායකයෝ 08 දෙනෙක් විතර වෙනස් වුණා. කණ්ඩායම් වෙනස් වුණා. එහෙත් මේ දූෂිත පරිපාලකයෝ වෙනස් වුණේ නෑ. අපේ දූෂිතයෝ තවමත් ක්‍රිකට් ක්‍රීඩාවට අරක්ගෙන ඉන්නවා. ඒ අය එන එන ක්‍රීඩා ඇමති අල්ලගන්න දන්නව. මේ අයගෙන් ක්‍රීඩා  ඇමතිවරුන්ගේ හිත මිතුරන් ඥාතීන් යැපෙනවා. අද අපිට දක්ෂ ක්‍රීඩකයෝ හිටියත් දක්ෂ පරිපාලකයෝ නෑ. ඒ නිසා තමයි මීළඟ 20 -20 ටත් අපිට සුදුසුකම් ලබා ගන්න මැච් ගහන්න වෙලා තියෙන්නේ. කිසිම ක්‍රීඩා ඇමතිවරයෙක් මේ දූෂිතයන්ට දඬුවම් කරන්නේ නෑ.                                                                              

මේ දූෂිත පරිපාලකයන් යටතේ කවදාවත් මේ රටේ ක්‍රිකට් හදන්න බෑ. අද අපිට දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. ඒක සතුටට කරුණක්. තේරීම් කමිටුව හොඳින් වැඩ කරනවා. ඒත් දූෂිත පරිපාලකයෝ පරණ මැච් එකම හැමදාම ගහනවා

Tags: නවතම
Share69Tweet43
Previous Post

රත්තරන් හොයන්න පුදුකුඩුඉරිප්පු ගිය වීරසේකරගේ “ලේකම්ට “ ඉඩම් කොල්ලයක් ගැනත් චෝදනා…

Next Post

ලිට්‍රෝ සමාගම පාරිභෝගිකයාට බොරු කළ බව පාර්ලිමේන්තු කමිටුවේ දී පිලිගනී!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.