සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලිගමට මුහුදෙන් ගේන කුඩු ප්‍රබල දේශපාලකයකුගේ වත්තේ සඟවලා

by editor
පෙබරවාරි 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

යුධ හමුදා වෑන් රථයක ප්‍රවාහනය කරමින් සිටියදී පසුගියදා යුධ හමුදා රියදුරකු සහ හමුදාවෙන් පැන ගිය පුද්ගලයකු සමඟ අත්අඩංගුව ට ගත් මත කුඩු තොගය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයකදී මුහුදු මාර්ගයෙන් ගෙනෙන මත් කුඩු වැලිගම නාකන්ද ප්‍රදේශයේ හිටපු ප්‍රබලතම දේශපාලකයකුට අයත් වත්තක සඟවා එතැන් සිට අවශ්‍යතා අනුව රහසේ බෙදා හැරෙන බවට තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් වී ඇත.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදු කරන ලද මෙම විමර්ශනයේදී එම ප්‍රදේශයේ දොස්තරවත්ත නම් එම හිටපු දේශපාලන ප්‍රබලයාට අයත් වත්තක සඟවා ඇති අතර එම වත්තේ මුරකරු වන 33 හැවිරිදි පුද්ගලයකු  මෙම ජාවාරමට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිගම මිදිගම ප්‍රදේශයේ පදිංචිව සිටි දැනට විදේශගතව සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන රුවන් නඳුන් චින්තක හෙවත් හරක් කටා ලෙසින් හඳුන්වන පුද්ගලයා විසින් ඔහුගේ ගෝල බාලයින් මෙම මුරකරු මාර්ගයෙන් වත්තට යවා එහි පොළොව යට වැළලු ප්ලාස්ටික් බැරල්වල මෙම කුඩු රහසිගතව තාවකාලිව ගබඩා කර ඇති බවට හෙළිව ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් සිදු රන ලද විමර්ශනයේදී මෙම ප්ලාස්ටික් බැරල් හමුවී ඇතත් එහි සඟවා තැබූ කුඩු ඉවත් කර තිබී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වුවද මත්ද්‍රව්‍ය සෙවීමේ විශේෂ පුහුණුවක් ලත් පොලිස් නිල සුනඛ රුකී විසින් මෙම ප්ලාස්ටික් බැරලවල මත් ද්‍රව්‍ය තිබූ බවට ඉඟි ලබා දී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ  මාධ්‍ය්‍යට ප්‍රකාශ කළේය.

පසුගිය 25 වැනිදා රාත්‍රියේ පානදුර වලාන විශේෂ දූෂණ මර්දන ඒකකය විසින් හොරණ දී අත්අඩංගුවට ගත් යුධ හමුදා වෑන් රථයේ තිබූ හෙරොයින් තොගය වැලිගම ප්‍රදේශය් සිට ප්‍රවාහනය කළ බවට ලද තොරතුර මත සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේ දී මෙම කරුණු අනාවරණය කර ගත හැකි වූ බවත් මෙම ජාවාරම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ෂණ සිදුවෙමින්  පවතින බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දී්‍ය ධීවර ආක්‍රමණයට එරෙහිව බෝට්ටු 10000ක් අරන් ඉන්දීය මුහුදු සීමාවට යනවා..

Next Post

සලාකා හිමිකරුගේ පුත්‍රයාගේ මරණය සැක සහිතයි !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.