සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැඩ බලන පොලිස්පති විසිවෙන ලකුණු…

ඊලඟ පොලිස්පති වැඩ තහනම් කළ ලලිත් ජයසිංහ ද?

by editor
ජූනි 5, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

වැඩ බලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට පොලිස්පති ධුරසේ ස්ථිර වීමේ අවස්ථාව අහිමි වන   ලකුණු  පහළ වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. මේ තත්ත්වයට හේතු වී ඇත්තේ සී.ඩී වික්‍රමරත්න  සමඟ එකට සේවයට බැඳී වැඩ තහනමට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ යළි සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් මේ වනවිට කටයුතු යෙදීම ය.

 2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු බවට වූ චෝදනා එල්ල වී වැඩ තහනමට ලක් වූ පොලිස්පති පූජිත් ජයසුන්දර  වැඩ තහනමට ලක් ව සිටිය දී වයස අවුරුදු 60 සම්පූර්ණ වීම නිසා විශ්‍රාම ගිය   අතර ඔහුගේ වැඩ බැලීමට පත් කළ  සී.ඩී. වික්‍රමරත්න  පොලිස්පති ධුරයේ ස්ථාපනය කිරීමට රජය මේ වන තෙක් කටයුතු කර නොමැත. ජනාධිපතිවරයා විසින් ඔහුගේ නම යෝජනා කොට ව්‍යවස්ථාදායක සභාව වෙත යැවිය යුතු නමුත් ඒ සඳහා රජය කල් මරන්නේ ලලිත් ජයසිංහ පොලිස්පති ධුරයේ පත් කිරීමට විය හැකි බවට පොලිස් නිලධරිහු විශ්වාස කරති.
ලලිත් ජයසිංහ  වැඩ තහනමට ලක් වන්නේ යාපනයේ දී  සමූහ දූෂණයට ලක් ව ඝාතනය කෙරුණු විද්‍යා නැමැති දැරියගේ අපරාධයට සම්බන්ධ සැකකරුවකුට පළා යාමට අවස්ථාව හිමි කර දීමේ චෝදනාව මතය. එවකට යාපනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ ලලිත් ජයසිංහට 2015 වසරේ පැල්මඩුල්ලේ පැවැති රැළියකට වෙඩි තබා සිදු කළ ඝාතනයක් සම්බන්ධයෙන් රත්නපුර හිටපු පොදුජන  එක්සත් පෙරමුණු පාර්ලිමේන්තු  මන්ත්‍රී සහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලි අත්අඩංගුවට ගෙන රැකවරණය ලබා දීම සම්බන්ධයෙන්  චෝදනාවක් ද  පවතී.
ඔහු පසුගියදා දේශපාලන අසාධාරණකම්වලට ලක් වූ පුද්ගලයන්ට සම්බන්ධ ජනාධිපති කොමිසම හමුවට ගොස් තමා යළි සේවයේ පිහිටුවන ලෙස අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර පොලිස් ආරංචි මාර්ග පවසන්නේ බොහෝ දුැරට ඔහු යලි සේවයේ පිහිටුවීමට ඉඩ පවතින බවයි. එසේ වුහොත් ඊළඟ පොලිස්පතිවරයා ලෙස ලලිත් ජයසිංහ පත් කෙරෙනු ඇති බව මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share129Tweet43
Previous Post

ජීවන් තොණ්ඩමන් මහමැතිවරණයේ නාමයෝජනාවට අත්සන් තබයි

Next Post

අලුත් පිළිවෙතට ඡන්දය කරන්න සෞඛ්‍යය  සේවකයන් 10000 ක් අවශ්‍යයයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.