බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැඩිම කොවිඩ් මරණ ඊයේ… මාස 03ක බිළිඳියක් ඒ අතර… ආසාදිතයන් 2500 ඉක්මවයි…

by editor
මැයි 11, 2021
in පුවත්
FILE- In this April 25, 2021, file photo, a relative of a person who died of COVID-19 reacts at a crematorium in Jammu, India. India’s death toll from COVID-19 has surpassed 200,000 as a virus surge sweeps the country, rooted in so-called super-spreader events that were allowed to happen in the months following the autumn when  the country had seemingly brought the pandemic under control. (AP Photo/Channi Anand, File)

Share on FacebookShare on Twitter

මෙතෙක්  ලංකාවෙන් වාර්තා වූ වැඩිම  කොවිඩ් මරණ ගණන  ඊයේ (10) වාර්තා වී ඇත.  කොවිඩ් ආසාදිත පුද්ගල මණ 26ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කර ඇත. ඒ අනුව ලංකාවේ මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 827 තෙක් ඉහළ ගොස් තිබේ.

ගාල්ල 66 හැවිරිදි කාන්තාවක්, හෙට්ටිපොල 36 හැවරිදි පුරුෂයෙක්, පල්ලේවෙල 72 හැවිරිදි  කාන්තාවක්, මහනුවර 76  හැවිරිදි පුරුෂයෙක්, මතුගම 80 හැවිරිදි කාන්තාවක්, පාදුක්ක 65 හැවිරිදි පුරුෂයෙක්, නෑබඩ 64 හැවිරිදි පුරුෂයෙක්, යාපනය 91 හැවිරිදි කාන්තාවක්  සහ 88 හැවිරිදි පුරුෂයෙක්, මීගහගොඩ 71 හැවිරිදි පුරුෂයෙක්, කළුතර 73 හැවරිදි පුරුෂයෙක්, අකුරැස්ස 45 හැවිරිදි කාන්තාවක්,  මොරන්තුඩුව 56 හැවිරිදි පුරුෂයෙක්, කළුතර 65 හැවිදි පුරුෂයෙක්, අනුරාධපුරය 94 හැවිරිදි කාන්තාවක්,  කොළඹ 06 , 86 හැවිරිදි පුරුෂයෙක්, කලුඅග්ගල 84 හැවිරිදි කාන්තාවක්, මොරටුව 84 හැවිරිදි කාන්තාවක්,  මල්වාන 66 හැවිරිදි පුරුෂයෙක්,  බොරැල්ල 88 හැවිරිදි කාන්තාවක්,  කොළඹ 15,  83 හැවිරිදි පුරුෂයෙක්, කඳාන 56 හැවරිදි  පුරුෂයෙක්, මාස්වල 58 හැවිරිදි කාන්තාවක්, නෑබඩ 96 හැවිරිදි කාන්තාවක්,  වත්තේගම තෙමස් බිළිඳියක්, මළඹේ 53 හැවිරිදි පුරුෂයෙක් මෙසේ මියගොස් තිබිණි.

එමෙන්ම ඊයේ කොවිඩ් ආසාදිතයන් 2500 ඉක්මවා ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් ගණන 2573කි. ලංකාවෙන් මෙතෙක් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් ගණන 122446කි.

මේ පිළිබඳ රජය නිකුත් කළ නිවේදන පහත දැක්වේ..

RelatedPosts

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැයි 30 වැනිදා දක්වා පළාත් අතර සංචරණ සීමා

Next Post

මිල කළ නොහැකි දේව ප්‍රතිමා 02ක් හොරකම් කළ කල්ලියක් අත් අඩංගුවට

Related Posts

පුවත්

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.