බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වහාම බාර් වසා දමන්න – වෛද්‍ය සංගමය මුදල් ඇමති බැසිල්ගෙන් ඉල්ලයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දැනට ආරම්භ කර ඇති මත්පැන් අලෙවිය වහාම නතර කරන ලෙසත් යෝජනා වී ඇති අන්තර්ජාලය හරහා මත්පැන් අලෙවි කිරීමේ කටයුත්තට කිසිදු ආකාරයකින් අවසර ලබා නොදෙන ලෙසත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඊයේ (19) දිනයේ මුදල් අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙන්නේ මත්ද්‍රව්‍ය අලෙවියෙන් ලැබෙන ආර්ථික වාසියට වඩා වැඩි ආර්ථික හානියක් මත්ද්‍රව්‍ය භාවිතය වර්ධනය වීමෙන් සිදුවන බවයි.

මේ දිනවල පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ ශ්‍රී ලාංකිකයන් මේ වන විටත් මුහුණ මුහුණදෙන්න බැරි දුෂ්කරතා මෙම මත්පැන් අලෙවියෙන් සහ අන්තර්ජාල අලෙවිය සඳහා ඉඩ ලබා දීමෙන් තවදුරටත් තව දුරටත් වර්ධනය විය හැකි බැවින් එම ක්‍රියාව වහාම නවතා දමන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

මෙහිදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අලෙවිසල් වසා තැබීම හේතුවෙන් නීති විරෝධී මත්ද්‍රව්‍ය රට තුළ සුලභ වන තත්ත්වයක් තුළ එම තත්ත්වය අවම කිරීමේ අදහසින් මත්පැන් අලෙවි සැල් විවෘත කිරීම සුදුසු බවට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන ඉදිරිපත් කරනු ලබන තර්කය පදනම් විරහිත බවයි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

එවැනි නීති විරෝධී මත්පැන් ව්‍යාපාරයක් සිදු වෙන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සුරාබදු දෙපාර්තමේන්තුවේ මූලික වගකීමක් බවත් එම වගකීම ඉටු නොකර මත්පැන් කර්මාන්තයට උදව් දෙන ආකාරයේ ප්‍රකාශ මාධ්‍යයට ලබා දීමෙන් පෙන්නුම් කරන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවට පැවරී ඇති වගකීම් ඔවුන් පැහැර හරිමින් සිටින තත්ත්වයක් යයිද යැයි ද පෙන්වා දී ඇත.

අන්තර්ජාලය හරහා මත්පැන් අලෙවි කිරිම මෙරට සුරාබදු ආඥා පනතට සහ ජාතික දුම්වැටි සහ මත්පැන් අධිකාරි පනතට පටහැනි බවත් එවැනි අලෙවියක් සිදු කිරීමේදී එය මිලදී ගන්නා පුද්ගලයාගේ වයස වේලාව ස්ථානය ආදී අනිවාර්යෙන් දැනගත යුතු කරුණු මගහැරිය හැකි බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මෙහිදී අමාත්‍යවරයා වෙත පෙන්වා දී තිබේ.

වෛද්‍ය සංගමය අමාත්‍යවරයා වෙත ලබා ඇති ලිපියට අනුව මෙම රට වසා ඇති තත්ත්වයක් හමුවේ විවෘත කිරීම අර්බුදය හමුවේ ආර්ථික දුෂ්කරතාවයට පත්ව ඇති මූලික ආහාර වැනි අවශ්‍යතා සදහා රජයෙන් මුදල් බෙදා දී ඔවුන්ට සහන සැලසීමට රජය විසින් ගෙන ඇති ප්‍රයත්නයට ද බාධාවක් වන බවය.

එසේම මේ වන විට අතිවිශාල රාජකාරි රැසක් පැවරී ඇති ශ්‍රී ලංකා පොලිසියට ද මෙය දැඩි හිසරදයක් විය හැකිය.

එසේම ශ්‍රී ලංකාවේ මත්පැන් සම්බන්ධ ආර්ථික වැය දැනටමත් එයින් උපයන ආදායමට වඩා ඉතා විශාල වන බව විද්‍යාත්මකව ද තහවුරු වී ඇත.

මේ සියලු කරුණු සැලකීමේදී හදිසියේ මත්පැන් හල් හල විවෘත කිරීම සහ අන්තර්ජාලය හරහා අලෙවි කිරීම සම්බන්ධයෙන් කතා බහට ලක්වීම තනිකරම මෙරට සෞඛ්‍ය සහ සමාජ ආර්ථික දත්ත පිළිබඳ සැලකීමේදී අසුබපල ගෙනදෙන්නක් වේ.

එබැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙලෙස විවෘත කළ මත්පැන් හල් යළි වසා නැමීමට හෝ අන්තර්ජාල මත්පැන් අලෙවිය ඇති කිරීමේ උත්සාහයේ නවත නවතන ලෙස විෂය භාර අමාත්‍යවරයා මිනිස්සු ලංකා වෛද්‍ය සංගමය දැඩි සේ ඉල්ලා සිටී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ කරන ආනන්තරිය පාප කර්මය ගැන  දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාව නිවේදනය කරයි.

Next Post

ජීවිතාන්තය දක්වා හිරේ ගොස් දෙවසරකට පසු නිදොස් වී නිදහස් වුණු ගැහැණිය…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.