බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසර 8ක නඩු විභාගකයින් පසු පොළොන්නරු ඉතිහාසයේ වන ජීවී අපරාධකරුවන්ට එරෙහිව වැඩිම දඩ මුදල අධිකරණයෙන් නියම වෙයි…

by editor
මාර්තු 12, 2025
in පුවත්
fast-track-court
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වු හයදෙනෙකු වැලිකන්ද වනජීවී නිලධාරින් අත්අඩංගුවට ගෙන පොළොන්නරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වසර අටක් විභාග වූ නඩුවකින්, එක් සැකකරුවෙකුට රුපියල් හාරලක්ස පනස්දාහ බැගින්, සැකකරුවන් හයදෙනාට රුපියල් විසිහත් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙසත්, මුදල් නොගෙවන්නේනම් සැකකරුවෙකුට මාසහය බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් ලබාදෙන ලෙසත් ඊයේ (11) පොළොන්නරුව අංක 02 මහේස්ත්‍රාත් අන්වර් සදාක් මහතා නියෝග කළේය.

2013 පෙබරවාරි 23 වෙනිදා, මෙම සැකකරුවන් හයදෙනා පොළොන්නරුව වැලිකන්ද, ත්‍රිකෝණමඩුව රක්ෂිතයට අවසර පත්‍රයක් නොමැතිව ඇතුල්වීම, වනජීවීන්ට හානියක් කළ හැකි ආයුධ සන්තකයේ තබාගැනීම, ජාතික වනෝද්‍යාන තුළ වාඩියක් තනා ගැනීම යන චෝදනා යටතේ, වැලිකන්ද වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක සී.ඒ. වනසික ඇතුළු වනජීවි නිලධාරි කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න තිබේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, වනජීවී සම්බන්ධව සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව වරදකරුවන්ට ඉතිහාසයේ නියම කරනු ලැබූ වැඩිම දඩ මුදල මෙය වන බව පොළොන්නරුව සහකාර අඩවි ආරක්ෂක ආර්.ආර්. ශාන්ත සඳහන් කළේය.

එකොළොස් වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රත් අධිකරණයේදී මෙම දඩ මුදල නියම වූයේ, බුත්තල අංක 01 යුදඟනාව ජනපදයේ පදිංචි, රත්නායක මුදියන්සේලාගේ අසංක ප්‍රදීප්, වැලිකන්ද අසේලපුර පදිංචි, කාරියප්පෙරුම මුදියන්සේලාගේ අමිත් නාමල් මදුසංක බණ්ඩාර, ඇල්පිටිය අටකොහොට පදිංචි, කග්ගොඩ ආරච්චිගේ ඉන්දික කුමාර,අසේලපුර වැලිකන්ද අංක 37 ලිපිනයේ පදිංචි,කේම්බිලි ආරච්චිගේ හේරත් බණ්ඩා, අසේලපුර මහින්දාගම අංක 192 ලිපිනයේ පදිංචි,කරුණා පේඩිගේ ජානක ඉඳුනිල් කුමාර, අසේලපුර මහින්දාගම අංක,198 ලිපිනයේ පදිංචි,හෙට්ටිආරච්චිලාගේ පුංචිනිලමේ යන අයවලුන්ටය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද රජයේ වෛද්‍යවරු දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක

Next Post

රෝහල් සේවකයෙක් මානසික රෝගී කාන්තාවක් වාට්ටුව තුළම දූෂණය කරලා… දූෂකයා අත් අඩංගුවට…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.