සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසර විසි හතරකට පසු පුටින් අද උතුරු කොරියාවට !

by lankasara-editor
ජූනි 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අද (18) එනම් අඟහරුවාදා දෙදින නිල සංචාරයක් සඳහා උතුරු කොරියාව වෙත පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර  තිබෙනවා.
ඔහු මෙලෙස උතුරු කොරියාවේ සංචාරයක නිරත වන්නේ වසර 24 කට පමණ පසු වීම ද විශේෂත්වයක්.

රුසියානු ජනාධිපතිවරයාගේ මෙම සංචාරය අතරතුර උතුරු කොරියානු නායකයා සමග මොස්කව් සහ ප්‍යොංග්යන්ග් (උතුරු කොරියාවේ අගනුවර) අතර පුළුල් සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබීමට අපේක්ෂා කරන බව රුසියානු රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර තිබෙනවා.

ඒ පිළිබඳව වෙනත් කිසිදු විස්තරයක් එහි සඳහන් කර නොමැති අතර රුසියානු රාජ්‍ය මාධ්‍ය පෙර දිනක සඳහන් කර තිබුනේ එම ගිවිසුම මගින් ආරක්ෂක කරුණු ආවරණය කරනු ඇති බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රුසියාව දිගු කලක් පුරා උතුරු කොරියාවේ ආධාරකරුවෙකු ලෙස කටයුතු කරයි. එමෙන්ම ලොව න්‍යෂ්ටික බලයෙන්  සන්නද්ධ ප්‍රබල රාජ්‍යයන් දෙකක් වන රුසියාව සහ උතුරු කොරියාව, රුසියානු හමුදා යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව වඩාත් සමීපව කටයුතු කරන බවට විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

මේ අතර, යුක්‍රේනයට එරෙහිව යුධ පිටියේ ප්‍රයෝජනය සඳහා උතුරු කොරියාව රුසියාවට යුධෝපකරණ බහාලුම් 11,000 ක් මෙන්ම බැලස්ටික් මිසයිල ලබාදී ඇති බව එක්සත් ජනපද නිලධාරීන් පවසා තිබෙනවා. බොහෝ දෙනා යුක්‍රේන හමුදාවන්ට එරෙහිව රුසියාව උතුරු කොරියානු ආයුධ භාවිතා කරන බවට ප්‍රකාශ කර ඇතත් උතුරු කොරියාව සහ රුසියාව එවැනි ආයුධ ගනුදෙනු සම්බන්ධ ප්‍රකාශ ප්‍රතික්ෂේප කර තිබෙනවා. කෙසේවෙතත් ආරක්ෂක බැඳීම් සම්බන්ධ උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහනට අදාළව රුසියාව විසින් දියුණු ආයුධ හෝ වෙනත් ආධාර සැපයිය හැකි බවට එක්සත් ජනපද නිලධාරීන් කනස්සල්ල පළ කරන බවද එක්සත් ජනපද මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිතිපති සේවා කාලය දීර්ඝ කිරීමේ ජනාධිපති යෝජනාව ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කරයි!

Next Post

ජනපති අධිකරණ ඇමති විජේදාසට තනතුරෙන් ඉවත් වෙන්න කියලා… මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් නුවරදී හෙළි කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.