සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසරේ මුල් මාස 08 තුළ රජය දැරූ ආයෝජන වියදම රුපියල් බිලියන 338.8ක්…

by editor
නොවැම්බර් 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

රජය විසින් මෙම වර්ෂයේ (2025) මුල්මාස අට තුළදි  විවිධ ක්ෂේත්‍රවල ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 338.8ක ආයෝජන වියදමක්  දරා ඇති බැව් අයවැය ආර්ථික  සහ  මුල්‍ය තත්ත්වය පිළිබද වාර්තාවෙ සඳහන් වේ.

ඇතැම් විදේශ ණය නිදහස් කිරිමේ ප්‍රමාදයන්, ප්‍රසම්පාදන ප්‍රමාදයන්, ඉඩම් නිදහස්කරගැනිමේ සහ  පාරිසරික අනුමැතින් ලබා ගැනිමේ ප්‍රමාදයන්, මෙන්ම ඇතැම් ව්‍යාපෘතිවල  සංශෝධන සදහා  ණය ලබාදෙන ආයතනවල එකඟතා ලැබිමේ ප්‍රමාදයන්, වැනි අවහිරතාවයන් සහිතව මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කොට ඇත.

ඒ අනුව  ග්‍රාමීය මාර්ග පාළම්,  මහාමාර්ග හා අධිවේගි මාර්ග නඩත්තුව, පුනරුත්ථාපනය හා සංවර්ධනය. නළ ජල සම්පාදන ක්‍රම, නිවාස යෝජනා ක්‍රම, නාගරික ප්‍රදේශවල පහසුකම් ඉහළ නැංවිම, දුම්රිය ඇණි,  දුම්රිය මාර්ග සහ  ප්‍රවාහන පද්ධතිය පුනරුත්ථාපනය, නවීන තාක්ෂණය හඳුන්වාදිම තුළින්  කෘෂිකාර්මික අගයදාමයේ ඵලදායීතාව, යන ව්‍යාපෘති සදහා රජය  විසින්  ආයෝජන වියදමක් දරා ඇත.

එමෙන්ම  උතුරුමැද පළාත  ඇළ මාර්ග සංවර්ධනයට අදාළ, යටිතල පහසුකම් ඉදිකිරිම, පාසල්, උසස් අධ්‍යාපන,හා වෘත්තිය පුහුණු  ආයතන, රෝහල් නඩත්තුව, සංවර්ධනය  හා උපකරණ ලබාදීම, විදුලිබලය ලබාදීම යටිතල පහසුකම් සංවර්ධනය, අත්හිටවු ජලසම්පාදන ව්‍යාපෘති නැවත ආරම්භ කිරිම වැනි ව්‍යාපෘති සඳහා ආයෝජන වියදමක් දරා ඇත.

 

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරයෙක් වෙනත් මන්ත්‍රීවරයෙකුට නුසුදුසු දෝෂාරෝපණයෙන් වැළකිය යුතුයි… කථානායකගෙන් නියමයක්!

Next Post

ඇමතිකම් කරන කාලේ තමන්ගේ අමාත්‍යාංශ තුනේම අරමුදල් කාබාසිනියා කළ සජිත් මහා භාණ්ඩාගාරය පිරවීම මොන්ටිසෝර දරුවෙකුටත් කරන්න පුලුවන් කියනවා….

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.