බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසරකට විෂ ශරීරගත වී රෝහල්වන පුද්ගලයින් 80 000න්   20 000ක් දරුවන්…

 ඇතැම් අවස්ථාවල එක් පුද්ගලයෙකුට ප්‍රතිකාර කරන්න කෝටි 3ක් වැය වෙනවා....  කොළඹ ජාතික රෝහලේ විෂ තොරතුරු ඒකක කියයි!

by editor
ජූලි 2, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                         

විෂ ශරීරගතවී වර්ෂයකට  රෝහල් ගතකරන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 70000- 80000 අතර වෙන බවත් මින් 20000ක් පමණ කුඩා දරුවන් බවත්  කොළඹ ජාතික රෝහලේ විෂ තොරතුරු ඒකකයේ ප්‍රධානී කායික රෝග විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන   සඳහන් කරයි.

විෂ ද්‍රව්‍ය වැඩි වශයෙන්ම පවතිනුයේ නිවස තුළ බවත්   මුළුතැන්ගෙය, නානකාමරය, හා රූපලාවන්‍ය ආලේපන පවතින ස්ථානයන් මෙම විෂ තැන්පත්ව ඇති ස්ථාන ලෙස හදුනාගෙන ඇති බවත් විශේෂඥවරයා පෙන්වාදේ. 

විෂය වීම් හේතුවෙන් රෝහල් ගත කරන පුද්ගලයින්ගෙන් 1000ක් දෙනා වසරකට මරණයට පත්වෙන බවත් ඇතැම් අවස්ථාවන් වලදී ශරීර ගත වු විෂ ද්‍රව්‍යයට ලබා දෙන ප්‍රතිඖෂධ වෙනුවෙන් එක් පුද්ගලයෙකුට කෝටි 3ක පමණ මුදලක් වැයවන බවත් හෙතෙම පෙන්වාදේ.

මේ සියලුම වැය දැරීමට සිදුවන්නේ මහජනතාවට බව පෙන්වා දෙන වෛද්‍ය ජයවර්ධන වැඩිදුරටත් පවසා සිටිනුයේ සියලුම විෂවීම් වලක්වා ගත හැකි ඒවා බවයි.

විශේෂයෙන්ම මුළුතැන්ගෙයි භාජන පිරිසිදු කිරීම සඳහා භාවිත කරන පිරිසිදුකාරක දියරයන්, රෙදි සේදීම සඳහා භාවිත කරන සේදුම්කාරක කුඩු, බිම පිරිසිදු කිරීමට භාවිත කරන දියරයන්,  මෙන්ම නිවසේ වැඩිහිටියන් භාවිත කරන ඖෂධ වර්ග මෙසේ කුඩා දරුවන් නොදැනුවත්කම හේතුවෙන් පානය කිරිමට පෙළඹී සිටින බවද විශේෂඥ වෛද්‍යවරයා පවසා සිටියි. 

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාසයක් ඇතුළත ඉන්දීය ධීවරයින් නතර නොකළහොත් තත්ත්වය බරපතල වේවි… උතුරේ ධීවර සංගම් ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයටය දන්වයි!

Next Post

කොළඹ ජාත්‍යාන්තර පාසලක 15 හැවිරිදි දරුවෙක් සහ දැරියක් ඇල්ටෙයාර් මහල් නිවාස සංකීර්ණයේ 67 මහලෙන් පැන සිය දිවි නසා ගනී!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.