අන්තර් විශ්ව විද්‍යාල කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද නියෝග කර තිබේ.
2021 සිදුකළ විරෝධතාවයක් සම්බන්ධයෙන් ඇති නඩුවකට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය සිදු කර ඇත.







