අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසන්තට නෙමෙයි… කිසිම දරුවෙකුට මෙහෙම කරන්න එපා… ආදිවාසී නායකයා ජනපතිට කියයි…

by editor
සැප්තැම්බර් 13, 2022
in පුවත්
Wannila-Eththo
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

වසන්ත මුදලිගේ යනු තමන්ට ආභරණයක් බඳු සැබෑ තරුණයෙක් බවත් ඔහු විෂයෙහි ක්‍රියාත්මකවන මේ   හැසිරීම නවත්වා රටේ සාමාන්‍ය නීතිය යටතේ කටයුතු කරන ලෙස තමන් රටේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ආදි වාසී නායක වන්නිලා ඇත්තෝ අද (13) පැවසූහ.

ඔහු කියා සිටින්නේ   අරගලයේ පිහිටෙන්  රටේ ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහට අරගලය අපරාධයක් නොවන බව වැටහෙන්නේ නැතිවීම පුදුමයක් බවය.

ලංකාසර අමතමින් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ මෙසේ ද කීය.

වසන්ත මුදලිගේ කියන්නෙ මට ආඩම්බරයක්. ඒ දරුවාගෙ අම්මා අපේ රැහේ  ඌරුවරිගෙ කලූ. තාත්තා සිංහල කෙනෙක්. වසන්ත කියන්නෙ කලූගේ කුසේ වැඩුණු දරුවා.

මා මෙය කියන්න ඕන.  මුලු රටේම මිනිස්සු  අරගලයට සම්බන්ධ වුනා.  වසන්තලා අරගලයට නායකත්වය දුන්නේ  සෑම මිනිසෙකුගේම යහපත  වෙනුවෙන්. මේ අරගලය පටන් ගත්තෙ එහෙමයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒත්  අරගලය කරගෙන යනකොට එක එක කණ්ඩායම් එකතුවුනා. දේශපාලන කණ්ඩායම්, මැර කණ්ඩායම්, හොර කණ්ඩායම් එකතුවුනා. වසන්ත මුදලිගේ ලා කරගෙන ගිය යහපත් අරගලය වෙන පැත්තකට ගෙනිච්ච කණ්ඩායම් හිටියා.

දැන්  ඒ දරුවා මාස ගණනක් තබාගෙන ප්‍රශ්න කරන එක ඒ දරුව එක්ක තවත් දරුවො රඳවාගෙන ප්‍රශ්න කරන එක,  ශාරීරික වද හිංසා කරන එක යුතුකමක් නෙමෙයි. වැරදි  දෙයක්.

මම කල්පනා කරන්නෙ අද ඉන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ උනත් කල්පනා කරන්න ඕන ඒ අරගලය නිසා තමයි ඔහුට ජනාධිපති ධූරය ලැබුණෙ කියලා.

අරගලයේ පිහිටෙන් වත්මන් ජනපති එම ධූරයට පත්වුන නිසා වසන්ත මුදලිගේ දරුවාත් අනෙක් අයත් එළියට දාන්න කියන එක නෙමෙයි මම කියන්නෙ. වැරැද්දක් කරලා තියනවා නම් ඒ දරුවට රටේ සාමාන්‍ය නීතිය අනුව නීත්‍යානුකූලව දඬුවම් දෙන්න. හිරේ යවන්න.  හැබැයි මේ ආකාරයේ කටයුතු හොඳ නෑ…

මේ දරුවට මේ වද දෙන්නෙ ඔහු ආදිවාසීන්ට තියන ඥාතිකම නිසා කියලා මට හිතෙනවා. මොකද වැරැද්දට සම්බන්ධ වෙච්චි අය  නිදහස් කරනවා. සමහර හිරේ හිටපු අයටත් සමාව දීලා නිදහස් කරනවා.

වසන්ත නොවෙයි… මෙහෙම දෙයක් කිසිම දරුවෙකුට කරන්න එපා. වන්නිලා ඇත්තෝ අවසාන වශයෙන්  කියා සිටියේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොහොට්ටුවේ කිසිම දේශපාලන වැඩකට මින් පසු මිනුවන්ගොඩ පොහොට්ටු  මන්ත්‍රීවරු නෑ – නගර සභා සභාපති නීල් ජයසේකර!

Next Post

තර්ජනී සමුගත්තොත් ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවන දේ ගැන හිතාගන්නවත් බෑ… -හයසින්ත් විජේසිංහ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.