අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසංගත රෝ විද්‍යා අංශයේ  බෝවන රෝග දත්ත පද්ධතියට වැරදි තොරතුරු දාලා… මහජන පරීක්ෂකවරන්ගෙන් චෝදනාවක්!

by editor
නොවැම්බර් 22, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                             

වසංගත රෝග විද්‍යා අංශය සතුව පවතින බෝවන රෝග තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියට වැරදි තොරතුරු ඇතුළත් කිරීම සම්බන්ධයෙන් වහාම සොයා බලන්නැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුනගේ සංගමය වසංගත රෝග විද්‍යා අංයෙන් විශේෂ ඉල්ලිමක් කරයි.

ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පසුගිය සතියේ සිට ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් බෝවන රෝගයන් සම්බන්ධයෙන් කිසිදු පරික්ෂාවක් සිදුකර නොමැති නමුත් එවැනි පරික්ෂාවන් සිදුකර ඇති බවට සදහන්වන අන්දමින් දත්ත පද්ධතියට තොරුතුරු ඇතුළත් කර ඇතැයිද මෙය ඉතා බරපතල තත්ත්වයක් බව ද සංගමයේ විධායක සභික රෝෂන් කුමාර  සඳහන් කරයි.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ක්ෂේත්‍රය පුරා කරන ක්ෂේත්‍ර පරීක්ෂණවලින් ලබා ගන්නා තොරතුරු අදාල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ලබා දෙන අතර ඔහු වසංගත රෝග අංශයේ අදාල දත්ත පද්ධතිය භාරව කටයුතු කරන විශේෂඥ වෛද්‍යවරයා වෙත සැපයීම දෛනිකව සිදුවන්නක් නමුත් වර්ජනය ආරම්භ කළ දින සිට තම සාමාජිකයින්  ක්ෂේත්‍ර පරික්ෂාවන් සිදු නොකළ බව හෙතෙම පවසා සිිටියි.

රටතුළ වසංගත රෝගයන් පැතිරීම වලක්වා ගැනීම සඳහා තීන්දු තීරණයන් ගනු ලබන්නේ මෙම දත්ත පද්ධතිය තුළ ඇතුළත් තොරතුරු අධික්ෂණය කරමින් වන බැවින් මේ අන්දමින් ව්‍යාජ තොරතුරු  ඇතුළත් කිරීම බරපතල කරුණක් බවත් මෙය රටතුළ බෝවන රෝගයන් පාලනය කිරීමේදී බරපතල ගැටලු ඇති කරන්නක් වනු ඇති බවත් සංගමය අවධාරනය කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුලතිව් සමූහ මිනීවලෙන් තවත් ඇටසැකිලි 02ක් සහ එල්.ටී.ටී.ඊ. නිල ඇඳුම් හමුවෙයි… දැන් ඇටසැකිලි 19යි…

Next Post

ලෝක ධීවර දිනය දා ඉන්දීය ධීවර කොල්ලයට එරෙහිව මන්නාරමේ විරෝධතා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.