බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝක ධීවර දිනය දා ඉන්දීය ධීවර කොල්ලයට එරෙහිව මන්නාරමේ විරෝධතා…

by editor
නොවැම්බර් 22, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ලෝක ධීවර දිනය යෙදුණු ඊයේ (21)  මුලතිව් ධීවර ජනතාව ඉන්දීය ධීවරයින්ගේ උතුරු මුහුද ආක්‍රමණය කිරීමේ ක්‍රියාවට විරෝධය පල කරමින් මුලතිව් නගරයේ   පෙළපාළි ගියහ.

ඔවුන් කියා සිටියේ ඉන්දීය ධීවරයින් නිසා තමන්ට මසකට රුපියල් කෝටි හතළිහක   පමණ අලාභයක් සිදු වන බවය. 

මුලතිව් එක්සත් ධීවර සංගමය  විසින් මේ සම්බන්ධයෙන් ලියන ලද ලිපියක් ජනාධිපතිවරයාට හා ධීවර අමාත්‍යවරයාට ද යැවීම සඳහා මුලතිව් දිසාපති කාර්යාලය වෙත බාර දුන් අතර එම ලිපියේ උතුරේ ධීවරයින්ට ඉන්දීය ධීවරයින් නිසා විඳීමට සිදුව ඇති දුක් ගැහැට සියල්ලම  සඳහන් කොට තිබුණි.

මේ අතර මන්නාරමේ ධීවර ජනතාව ලෝක ධීවර දිනය සැමරීම සඳහ ධීවර ගීත, නැටුම් ගැයුම් වලින් සමන්විත විශේෂ විවිධ ප්‍රසංගයක් පැවැත්වූ අතර මන්නාරමේ රාජ්‍ය  නිලධාරීන් හා වෙනත් සංවිධානවල විශාල පිරිසක් එම සංස්කෘතික උත්සවය නැරඹීමට පැමිණ සිටියහ.

RelatedPosts

හපුතලේ දී වෙඩි තබා ඝාතනය කර ඇත්තේ වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ ආරක්ෂාව සැලසූ  දකුණේ ප්‍රධාන ඝාතන නඩුවක පළමුවෙනි සාක්ෂිකරු….

යාපනය සරසවියේ නව උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ශිවකොලුන්දු ශ්‍රී සත්කුණරාජා

Tags: යාපනය විශ්ව විද්‍යාලය
Share69Tweet43
Previous Post

වසංගත රෝ විද්‍යා අංශයේ  බෝවන රෝග දත්ත පද්ධතියට වැරදි තොරතුරු දාලා… මහජන පරීක්ෂකවරන්ගෙන් චෝදනාවක්!

Next Post

තිහාරියේ ව්‍යාපාරිකයෙකුගේ නමට එවූ කෝටි 27ක හෙරොයින් තොගයක් කටුනායක දී කොටු…. එවලා තියෙන්නේ නාන තුවාවල අතරේ අසුරලා…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.