අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වව්නියා පාස්පෝට් කාර්යාලයේ පෝලිමේ ඉඩක් රුපියල් දස දහසේ සිට විකිණෙයි… තැරැව් කරුවන් දිවා රෑ නිතාව පෝලිම්වල!

by editor
පෙබරවාරි 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වවුනියාව කාර්යාලයේදී විදෙස්  ගමන් බලපත්‍ර නිකුත් කිරීම දිනකට දෙසිය දෙනෙකුට පමණක් සීමා කිරීමත් සමගම ඒ අවට පුද්ගලයින් පෝලිමේ තැන් අල්ලාගෙන විකිණීමට පටන් ගැනීම නිසා එම ස්ථානයේ දැඩි නොසන්සුන්තාවයක්   හටගෙන තිබුණි.

කාර්යාලය අවට ජිවත්වන පුද්ගලයින් පවුල් පිටින්ම පැමිණ මහ රාත්‍රියේ ‍ සිට පෝලිමේ ස්ථාන අල්ලාගෙන ඒවා අධික මිල ගණන්වලට විකිණීම නිසා පිට පළාත්වල සිට විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන පිරිස දැඩි පීඩාවකට පත්ව සිටිති.

පොලිවල තැන් අල්ලාගෙන සිටින පිරිස අංක එකේ සිට 10 දක්වා ස්ථනායක් රුපියල් 10,000 කටද 10 සිට 30 දක්වා ස්ථානයක් රුපියල් 7000 කටද 30 සිට 50 දක්වා වූ ස්ථානයක් රුපියල් 5000 කටද අනෙක් ස්ථානයක් රුපියල් 3000 සිට 1000 දක්වා වූ මිල ගණන් වලට ද අලෙවි කිරීමට පටන් ගෙන තිබේ.

ත්‍රිකුණාමලයේ සිට පැමිණ දින තුනක්ම පෝලිමට එකතු වූ පුද්ගලයෙකුට අංක 200 අතරට එක් වීමට අවස්ථාව නොලැබීම නිසා ඔහු කෝපයට පත්ව වවුනියාව පාස්පෝට් කාර්යාලය ඉදිරිපිට ගසකට නැග විරෝධය දක්වා තිබුණි. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පොලිසිය පැමිණ ඔහුව අත් අඩංගුවට ගෙන පසුව නිදහස් කළ නමුත් පාස්පෝට් කාර්යාලය අවට පදිංචි පිරිස විසින් පෝලිමේ තැන් අල්ලා විකිණීමට පටන් ගෙන තිබීම නවතා දැමිමට පියවර ගෙන නොමැත.

මේ අතර වවුනියාව නගර සභාවේ නිලධාරීන් පිරිසක් පොලිසිය සමග පැමිණ වවුනියාව පාස්පෝට් කාර්යාලය ඉදිරිපිට සිටි සාමදාන විනිශ්චයකාරවරුන් ඡායා පිටපත් ගන්නා අය හා වෙනත් සේවා සපයන පිරිස් අනවසර ඉදිකිරීම් තනා ඒවායෙහි සිටින බව පවසා ඔවුන්ව ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.

නමුත් පෝලිම්වල ස්ථාන අල්ලාගෙන ඒවා වැඩි මිලට විකුණන පිරිස් වලට එරෙහිව මෙතෙක් කිසිවෙකු නීතිමය පියවරක් ගෙන නොමැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඔන් ලයින් පනතේ අඩුපාඩු අපත් නිරීක්ෂණය කළා… අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි!

Next Post

තමන්ගේ පාසලේ දරවන්ට ටියුෂන් දීම දකුණු පළාතේ ගුරුවරුන්ට තහනම්!… චක්‍රලේඛය ඉදිරි දින කීපය තුළ දී!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.