අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔන් ලයින් පනතේ අඩුපාඩු අපත් නිරීක්ෂණය කළා… අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි!

by editor
පෙබරවාරි 8, 2024
in පුවත්
Wijedasa-R
Share on FacebookShare on Twitter

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අඩුපාඩු සහිත බවත්, තමන් ද ඒ අඩුපාඩු නිරීක්ෂණය කළ බවත් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

අධිකරණය විසින් ලබා දුන් නියෝගවලටට අදාල සියලුම කරුණු සලකා බලා  නීතිපතිවරයාගේ පූර්ණ අනුමැතියට යටත්ව ඉදිරිපත් කර ඇති පනත සම්මත වී ඇතිබැවින් දැන් ඒ පිළිබඳ සංවාද පැවැත්විය නොහැකි වුව ද අවශ්‍ය සංශෝධන ඇතිනම් යෝජනා කරන ලෙසත් එම සංශෝධන පාර්ලිමේන්තුවට ගෙනැවිත් අවශ්‍ය වෙනස් කම් කරගැනීමට පාර්ලිමේන්තුවට බලය ඇති බවත්  අධිකරණ ඇමතිවරයා වැඩිදුරටත් කීවේය.

“මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට අභියෝග කරන පෙත්සම් 40කට වැඩි ප්‍රමාණයක් තිබුණා. සති ගණනක් මේ පිළිබඳව විභාග පවත්වලා අධිකරණය ලබාදුන් නියෝගය… ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවෙන් සඳහන් කරපු සියලු කරුණු සැලකිල්ලට භාජනය කරලා අවසානයේදී ඒවා සංශෝධන හදලා නීතිපතිවරයාගෙන් සහතිකයක් අරගෙන තමයි අපි පාර්ලිමේන්තුවට සංශෝධන ඉදිරිපත් කරන්නේ.”

“අධිකරණයට කියන්න බැහැ මේක ගේන්නද? ගේන්න එපා කියන්න අධිකරණයට බලයක් නැහැ. අධිකරණයට තිබෙන එකම බලය තමයි යම් වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද අනනුකූලද කියලා තීරණය කරන එක.”

“එතකොට මේ පනතට ඇතුළත් කළ සියලු සංශෝධන පිළිබඳව නීතිපතිවරයා ගැඹුරින් අධ්‍යයනය කරලා සහතිකයක් දීලා තියෙනවා. මේක සම්මත වෙච්ච පනතක්. මේක ගැන විවාද කරන්න දැන් බැහැ. හැබැයි මේ පනතේ සංශෝධනය වියයුතු තැනක් තියෙනවා නම් ඒකට බාධාවක් නැහැ. ඒවා සංශෝධනය කරන්න පුළුවන්.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ නීතියේ අඩුපාඩු තියෙනවා. අපිත් සමහර ඒවා නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ නිසා අපි විවෘතයි. මේකේ අවශ්‍ය සංශෝධන මොනවද කියලා විපක්ෂයත් යෝජනා කරන්න. අපි සාකච්ඡා කරමු. ඒ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට.”

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාවේ සරණගාතභාවය පතා ගිය වව්නියාවේ පවුලක් ඉන්දීය වෙරළ ආරක්ෂකයින්ගේ අත් අඩංගුවට…

Next Post

වව්නියා පාස්පෝට් කාර්යාලයේ පෝලිමේ ඉඩක් රුපියල් දස දහසේ සිට විකිණෙයි… තැරැව් කරුවන් දිවා රෑ නිතාව පෝලිම්වල!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.