බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වව්නියාවේ පාසලකට වඳුරු ප්‍රහාරයක්… සිවිල් ආරක්ෂකයින් පාසලේ ආරක්ෂාවට යොදවයි…

by editor
අගෝස්තු 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

වවුනියාව මුණ්ඩිමුරුප්පුව ගුණානන්ද විද්‍යාලයට කඩා වැදුණු වඳුරු රංචුවක් සිසුන් පිරිසකට සපා කෑම නිසා සිසුන් දෙදෙනෙකු  ඊයේ ( 15)    තුවාල ලබා තිබේ.

තුවාල ලත් සිසුන් දෙදෙනාව වවුනියාව මහ රෝහලට රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දී තිබේ.

විදුහල්පතිනිය වවුනියාව දිසාපතිවරයාට ප්‍රකාශ කොට තිබුණේ මෙම වඳුරු රංචුව කාලයක සිට මෙම පාසලේ සිටින බවත් ඔවුන් කිසියම් පිරිසක් විසින් ගෙනැවිත් මේ ස්ථානයට මුදා හැර ඇති බවට ගම්වාසීන් චෝදනා කරන බවත්ය.

වඳුරන් රංචුව පැමිණි දා සිට ගුරුවරුන් හා සිසුන් පිටුපස එලවා ගෙන ගොස් ඔවුන්ව බිම දමාගෙන  සපා කන බව කී විදුහල්පතිනිය වාර කීපයක්ම තමන්ද මේ වඳුරන්ගේ ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන් කළාය.

පාසලේ මෙම වඳුරු උවදුර පිළිබඳව විදුහල්පතිනිය විසින් දිසාපතිවරයාට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව වන ජීවී නිලධාරීන් පාසල වෙත ගොස් වඳුරන් පලවා හැර වඳුරන් නැවත් පැමිණියහොත් එලවීම සදහා එම පාසලට අලිවෙඩි බෙදා දී ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

නමුත් වන ජීවී නිලධාරීන් පවසන්නේ වඳුරන් හා රිලවුන් නව වනජිවී පනතට අනුව තම දෙපාර්තමේන්තුවට අයත් නොවන බවයි.

කෙසේ වෙතත් වනජීවී නිලධාරීන් පාසල් පිළිබඳව දැඩි අවධානයකින් සිටින අතර දිසාපතිවරයාගේ ඉල්ලීම මත  මුණ්ඩිමුරුප්පුව ගුණානන්ද විද්‍යාලයට  සිවිල් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාව සපයා දී සිසුන් මේ වඳුරු රංචුවේ ප්‍රහාර වලින් බේරා ගනීමට කටයුතු කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාල්ලේ වෙඩි තැබීමක්… ඉලක්කය වැරදෙයි…  කුලී  ඝාතකයෝ පලා යති…

Next Post

මාස්ක් එකක් නොදා චීන නැවේ කපිතාන්ට අතට අත දෙන්නට ගිය සරත් වීරසේකරට වෙච්චි දේ….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.