සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වර්තමාන දේශපාලන අධිකාරිය මහජනතාවගේ මුදල් සතයක් හොරකම් නොකරන බවට මම රටට සහතික වෙනවා… ජනපති කියයි!

by editor
සැප්තැම්බර් 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

වර්තමාන දේශපාලන අධිකාරිය මහජනයාගේ මුදල් සතයක් හොකරම් නොකරන නාස්ති නොකරන දේශපාලන අධිකාරියක්  බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද සහතිකකර ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළෙ අද මී  මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ යළි ඉදිකිරීම් ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය අමතමිනි.

ජනාධිපතිවරයා රටට මෙම සහතිකය ලබා දෙන්නේ ජාතික ජන බලවේගයේ ඇමතිවරුන්ගේ වත්කම් සම්බන්ධව දැඩි සංවාදයක්  සමාජය තුළ ඇති වී තිබෙන මොහොතකය.

සිය කතාව අතරතුර ජනාධිපතිවරයා සංවිධානාත්මක අපරාධ කල්ලි, සහ දේශපාලනයත්, රටේ පරිපාලනයට වගකිවයුතු ආයතනත් එකිනෙකට සම්බන්ධව යටිබිම්ගත කළු රාජ්‍යයක් හැදී  තිබුණු ආකාරය සම්බන්ධවත් රටට කීවේය.

ජනාධිපතිවරයා ඒ පිළිබඳව කීවේ මෙවැන්නකි.

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

සංවිධානාත්මක අපරාධ කල්ලි අපට මතුපිටින් තියන රාජ්‍ය හා සමාන කළු රාජ්‍යයක් නිර්මාණය කරගෙන තියනවා. ඔවුන්ට අවි ආයුධ ලැබෙනවා නීත්‍යානුකූල හමුදාවන් විසින්. ඔවුන්ගේ කුඩු ප්‍රවාහනය කරනවා එය මැඩ පැවැත්වීම සඳහා සිටින පොලිසිය විසින්. ඔවුන්ට රැකවරණය දෙනවා එය මැඩපැවැත්වීමට ප්‍රතිපත්තිමය එකඟතාවයක් තිබෙන දේශපාලන අදිකාරිය විසින්. ඔවුන්ට නීති විරෝධී පාස්පෝට් හදලා දෙනවා නීති විරෝධී පාස්පෝට් වැලැක්වීම සඳහා තිබෙන ඉමිග්‍රේෂන් එක විසින්. ඔවුන්ට මෝටර් රථ ලියාපදිංචි කරලා දෙනවා නීති විරෝධී මෝටර් රථ ලියාපදිංචි කිරීම වළක්වන ආයතනය විසින්.

ඔවුන්ට නීතියේ රැකවරණයත් ඒ ආයතන විසින් ලබා දී තිබෙනවා. ඒ නිසා මේ පෙනෙන රාජ්‍යයට සමාන යටි බිම්ගත රාජ්‍යයක් මේ සංවිධානාත්මක අපරාධ කල්ලි වෙත තිබෙනවා.

එය තැන තැන වෙඩි තබා ගැනීම් මත්ද්‍රව්‍ය බිය ගැන්වීම් ව්‍යාපාරිකයන්ට තර්ජනය කිරීම් ආදී විශාල සමාජ අපරාධවලින් ගහන වෙචච් යටි බිම්ගත රාජ්‍යයක් තිබෙනවා. අපි ඔබට එකක් කියන්නම්. මේ යටි බිම්ගත රාජ්‍යය අපි සහිතක වශයෙන් නිමා කරනවා. එහෙම නැතිව සංවර්ධනයක් ස්ථාවර භාවයෙන් තිබෙන දරුවන්ගේ අනාගත රැකවරණය සහිත රාජ්‍යයක් නිර්මාණය කරන්න බෑ.

දැනට අපි අත් අඩංගුවට අරන් ඉන්න පිරිස අපේ රටේ මත්ද්‍රව්‍ය ජාලයේ සියයට 50කට ආසන්න ප්‍රමාණයක් මෙහෙයවලා තියනවා. අපේ සන්නද්ධ අපරාධ කල්ලීන් සියයට 75ක් එක්ක සම්බන්ධතා තියනවා. අපේ රටේ දේශපාලන අධිකාරීන්ට විශාල වශයෙන් විවිධාකාරයෙන් මුදල් පොම්ප කරලා තිබෙනවා.

සමහර මන්ත්‍රීවරු මාසේ බදු මුදල ගන්නවා වගේ ගෙදර ගිහින් සල්ලි අරන් තියනවා. සමහර ඇමතිවරු මාස් පතා ගෙදරට ගෙන්නගෙන තිබෙනවා. ඒව හෙළිදරවු වෙලා තිබෙනවා. ඒ කියන්නේ මේ සන්නද්ධ අපරාධ කණ්ඩායම් අපේ රටේ විශාල ව්‍යසනයක් නිර්මාණය කරලා තියනවා. අපි ඒක මැඩපවත්වනවා. ඒ මැඩපැවැත්වීම සඳහාවන   විශ්වාසයත් අභියෝගයත් අපි  පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු  අදාල නිලධාරීන් බාර අරන් තියනවා.  මම මේ වෙලාවේ බෙහෙවින්ම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

Java Lounge වෙත Sri Lankan Entrepreneur of the Year සම්මාන හතරක්

Next Post

රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධූරයේ වැඩ බලන්න හිටපු බස්නායක නිලමේ ඩිෂාන්ටම දෙන්නැයි රජයට කියන්න… කතරගම

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.