සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධූරයේ වැඩ බලන්න හිටපු බස්නායක නිලමේ ඩිෂාන්ටම දෙන්නැයි රජයට කියන්න… කතරගම

by editor
සැප්තැම්බර් 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුංවශ –

රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකරගේ ධුර කාලය මෙම මස 22 දායින් නිමාවට පත්වන අතර එම ධුරයේ වැඩ බැලීම සඳහා ඔහුම පත් කරන ලෙස ජනපතිවරයාට හා බුද්ධශාසන ඇමැතිවරයාට දැනුම් දෙන ලෙස  ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ (17) මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ඉල්ලීමක් කළේය.

බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකරට ඇති කැමැත්ත දක්වමින් ප්‍රදේශවාසීන්  10000 කගේ අත්සන් සහිත ලිපියක් ද මහනායක ස්වාමින්ද්‍රයන් වහවන්සේ දෙනමට පිළිගන්වමින් ඔවුන් ඉල්ලා සිටියේ දේවාලයේ වැඩ බැලීමට වෙනත් අයෙකු පත් කළ හොත් ගැටලු රැසක් පැන නැගිය හැකි බවයි.

මෙහි දී මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම පැවසුවේ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය පුරප්පාඩු වූ පසු වැඩ බැලීම සඳහා කෙනෙකු පත් කිරීම තමන් වහන්සේ දෙනමගේ කැමැත්ත මත සිදුකළ යුතු වුවත් අනෙකුත් දේවාල සඳහා එය බල නොපැවැත්වෙන බවයි.

එසේ වුවත් වත්මන් බස්නායක නිලමේවරයා පසුගිය කාලය තුළ දේවාලයටත් සමාජයටත් විශාල සේවාවක් සිදුකළ බව කවුරුත් පිළිගන්නේ යැයි මහනාහිමිවරු දෙනම පැවසූහ.

වත්මන් බස්නායක නිලමේවරයාගේ ධුර කාලය නිමා වීමෙන් පසු වෙනත් පුද්ගලයෙකු වැඩ බැලීම සඳහා පත් නොකර ඩිෂාන් ගුණසේකරම පත් කරන ලෙස ජනපතිවරයාගෙන් හා බුද්ධශාසන ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් මෙහි දී අදහස් දැක්වූ කතරගම එකමුතු වෙළෙඳ සංගමයේ නියෝජතවරයෙක් පැවසුවේය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරයේ වැඩ බැලීම සඳහා නිලංග දෑල පත් කිරීම සුදුසු බවට මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැතිවරයාට හා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කළ ලිපිය මගින් දේවාලවල බස්නායක නිලමේ ධුරය පුරප්පාඩු වන අවස්ථාවල ධුරයේ සිටින නිලමේවරයාම වැඩ බැලීමට පත් කිරීම යෝග්‍ය බවට යෝජනා කර තිබේ.

මෙම අවස්ථාවට කතරගම ඒකාබද්ධ වෙළෙඳ සංගමයේ කැඳවුම්කරු ආර්.නිහාල්, එස්.බී කරවිට   ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වර්තමාන දේශපාලන අධිකාරිය මහජනතාවගේ මුදල් සතයක් හොරකම් නොකරන බවට මම රටට සහතික වෙනවා… ජනපති කියයි!

Next Post

ලංකාවේ සීහෙළයාගේ මුල්වාසි උරුමය සොයන්නට එක්සත් ජාතීන් සත්‍ය සෙවීමේ කොමිසමක් පත් කිරීමට නිර්දේශ නිකුත් කරයි!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.