සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වනජීවී පශු වෛද්‍යවරුන්ගේ වගකීම් රහිත හැසිරීම නිසා ජීවිතය පිදූ පුංචි අලි පැටියා!

by editor
ජූලි 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

වෙඩි කිහිපයක් වැදීමෙන් පසු ඉකුත් 18 වැනිදා සිට මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ හේනානිගල කහපාලම අවට අසාධ්‍යව, සැරිසරු ගැබ් බර කෙනරට ප්‍රතිකාර ලබා දෙන ලෙස අවස්ථා කීපයක දී වන ජීවී පශු වෛද්‍යවරුන්ගෙන් කළ ඉල්ලීම් නොසලකා හැරීම හේතුවෙන් එම කෙනෙරගේ කුස ඔත් අකාලයේ මිය ගොස් ඇතැයි චෝදනා එල්ල වී තිබේ.

වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් කටයුතු කළ යුත්තේ වනජීවී සහකාර අධ්‍යක්ෂවරුන්ගේ යටතේ වුවද ඔවුන් මේ වනවිට සේවය කරනු ලබන්නේ වනජීවී දෙපාර්තමේන්තුවේ කොළඹ කාර්යාලය මගින් පැනවෙන රාජකාරි අනුව නිසා මෙම කෙනෙරගේ පැටියා ප්‍රසූතියේ දී මරණයට පත් වු බවද පරිසරවේදීහු සඳහන් කරති.

මාදුරුඔය හේනානිගල අලි පැටියා අකාලයේ මිය යෑමට මේ යෑමට ප්‍රධාන හේතුව පශු වෛද්‍යවරුන් ප්‍රතිකාර නොකිරීම බවත් , ඇතැම් පශු වෛද්‍යවරුන් පෞද්ගලිකව ප්‍රතිකාර මධ්‍යස්ථාන ආරම්භ කර පවත්වාගෙන යෑමත්, සමහරු විදේශගත වී සිටීමත්, එමෙන්ම කලාප භාර වනජීවී අධ්‍යක්ෂවරයාගෙන් යටතේ ඔවුන් සේවය නොකිරීමත් මෙවැනි වගකීම් පැහැර හැරීමට ප්‍රධාන හේතුව බවද වනජීවී දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

කෙනරගේ අසාධ්‍ය තත්ත්වය පිළිබඳ තමන් අවස්ථා කිහිපයකදී අම්පාර වනජීවී සහකාර අධ්‍යක්ෂවරයා දුරකථනයෙන් සහ විවිධ මාර්ගයන් ඔස්සේ දැනුවත් කළ නමුත් මේ වනවිට ඇතැම් පශු වෛද්‍යවරුන් විදෙස්ගත වී සිටින බවත්, ඇතැමුන් නිවාඩු ගොස් ඇති බවත් , පශු වෛද්‍යවරයෙකු කෙනෙරට ප්‍රතිකාර කිරීම සඳහා එනතෙක් හෙනානිගල අඩවි ආරක්ෂක කාර්යාලයේ වනජීවි නිලධාරින් හැකි ආකාරයෙන් ප්‍රතිකාර කර ඇති බවත් වනජීවී දෙපාර්තමේන්තුවේ අඩවි සහකාරවරුන්ගේ වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති කුමාරසිරි විජේකෝන් අප කළ විමසීමකදී සඳහන් කළේය.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

අප ගම්වාසීන් සහ පරිසරවේදීන් නගන චෝදනාව පිළිබඳ අම්පාර වනජීවී සහකාර අධ්‍යක්ෂ, ප්‍රසන්ත විමලදාසගෙන් දුරකථනයෙන් කළ විමසීමේදී ඔහු මෙලෙස සඳහන් කළේය.

” හෙනානිගල වනජීවී නිලධාරීන් මේ පිළිබඳ මාව දැනුවත් කළාට පස්සේ මම අම්පාර ප්‍රදේශය භාරව සිටින පශු වෛද්‍යවරයා දැනුවත් කළා, ඊට පස්සේ වාහනේ රියදුරු මහත්තයා නෑ කියලා අපේ ගිහාන් මහත්තයාට කියලා තියෙනවා, රියැදුරු මහත්වරු ලබාදෙනකොට ඒ ඩොක්ටර්ට අසනීපයි කියලා අපේ ගිහාන් මහත්තයාට කියලා තියෙනවා,

ඒ ඩොක්ට අසනීපයෙන් සිටින නිසා අපි ඊට පස්සේ රන්දෙනිගල ප්‍රදේශය භාර ඉන්න පශු වෛද්‍යවරයාව දැනුවත් කළා.
, ඒ ඩොක්ටත් රට ගිහිල්ලා, මේ ගැන වනජීවී වට්සැප් ගෲප් එකෙන් දැනුවත් උනාට පස්සේ මම කොළඹට කතා කළා. , ඉතින් කොළඹින් එනවා කිව්වට ආවෙත් නැහැ, එහෙම වුණාට පස්සේ අපිට ලඟම ඉන්නේ ගිරිතලේ වනජීවී පශුවෛද්‍යවරයා. එයා මේ සිද්ධියට එනවා නම් කිලෝමීටර් එකසිය විස්සක් එන්න ඕනේ. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉස්සන් කොටුවකට වනජීවී රක්ෂිතයක් නිදහස් කළ පවිත්‍රාගේ ගැසට් එක බලරහිත කරන්න ඉල්ලූ පෙත්සම විභාගයට…

Next Post

ලෝක වාර්තාවක් තබමින් ශ්‍රි ලංකා කෙල්ලෝ දෙවැනි තරගයත් දිනුම්…. චමරි නොදැවී 119ක්!

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.