අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වඩේ එකයි… ප්ලේන්ටියයි… ඩොලර් 3 යි… කළුතර දී මගට බහින විදේශිකයන් සූරාගෙන කන හැටි විදේශිකයෙක් වීඩියෝවකින් ලෝකයට කියයි!

රටක් ලෙස සංචාරක ව්‍යාපාරයෙන් ගොඩ යන්න හිතනවා නම් මේ ආකල්ප වෙනස් කරගන්න....

by editor
අප්‍රේල් 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කළුතර දී ප්‍රාථමික ලෙස විදේශිකයෙක් ගසා කෑමට ගිය හෝටල් කාරයෙකුගේ ස්වරූපය එම විදේශිකයා  විසින් ටික් ටොක් වීඩියෝවක් හරහා ලෝකයට මුදා හැර තිබේ. ටිම් ටෙන්ස් නැමැති මෙම බෙල්ජියම් ජාතික සංචාරකයා රටේ ස්වරූපය සම්බන්ධව යම් වාර්තාමය වැඩ සටහනක් සකස් කරමින් සිටින්නෙකි. 

සජිවීව සියලුම සිදුවීම් පටිගත වෙමින් පවතිද්දී මෙම විදේශිකයාව සිය ආපනශාලාව තුළට කැඳවා ගන්නා  ආපනශාලාකරු  උළුඳු වඩේ එකක් කා ප්ලේන්ටියක් බොන විදේශිකයාගෙන් රුපියල් දහසක මුදලක් අය කිරීමට ගන්නා උත්සාහයත්, විදේශිකයා ඉතාම ආචාරශීලීව මේ මිල ගණන් අසාධාරණ බව පවසද්දී ඊට රුපියල් 800ක මුදලක් අය කරන ආකාරයත් දැක්වේ.

එහිදී විදේශික තරුණයා හෝටලය ඉදිරියේ රැඳි සිටිමින්  මග යන කෙනෙකුගෙන් විමසන්නේ උළුඳු වඩයක මිල කොපමණ ද යන්නය. රුපියල් එකසිය පනහක මිලක් සහිත උළුඳුවඩයකට සහ ප්ලේටියකට රුපියල් 800ක් අය කිරිම ගැන හෙළිදරව් වන විට කඩ හිමියා තවත් රුපියල් දෙසීයක් ඔහුට දෙන්නේය.

“විදේශිකයා එහිදී පවසන වැදගත් කරුණක් තිබේ. ප්‍රශ්නය මුදල නොවේ. නමුත් මිල ගණන් අය කිරිමේ දී නිශ්චිත මූල ධර්මයක් තිබිය යුතුයි. ” ඔහු රටට කියන්නේ පුද්ගලයින් අවංක වීම වැදගත් බවය.

අප යමක් පැහැදිලි කරගත යුතුය.  රටක් ගොඩදාන්නට හදන්නේ සංචාරක ව්‍යාපාරයෙන් නම් මූලිකම දේ රටේ  අවංකභාවය පිළිබඳ ආගන්තුකයා තුළ විශ්වාසයක් ඇති කරගත යුතුව තිබේ. එම මූලිකාංගය නොපවතී නම් කිසි සංචාරක ව්‍යාපාරය රටත් ජනතාවත් ආර්ථිකයත් දියුණු කරන සාධකයක් වන්නේ නැත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ආයතනයකට ගොඩ වදින විදේශිකයා රටට එන එවැනි ජාතියේ එකම එකා යැයි සිතා ඌව මරාගෙන කන්නට යෑමේ මේ රටේ ඇත්ත ගෝත්‍රික සම්ප්‍රදාය මෙම විදේශිකයා විසින් ලෝකයට කියා ඇති ආකාරය පහත වීඩියෝවේ දැක්වේ.

සංචාරක ව්‍යාපාරයෙන් ගොඩ යන්නට නම් අප ආකල්ප වශයෙන් තව බොහෝ දුරක් යා යුතු බව ඔබට වැටහෙනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නැකැත් සීට්ටුවට අනුව සිංහල අවුරුදු නැකැත් යෙදෙන හැටි !

Next Post

ඉරාන පළිගැනීමකට බියෙන් ඊශ්‍රයාලය පෙර සූදානමක…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.