සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝක සෞඛ්‍ය සංවිධාන ලොක්කාගෙන් පවිත්‍රාට ටොක්කක් සමඟ සංවේදි කතාවක්

by Lanka Sara Editor
ජූලි 17, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරිය මෙරට සුව විරුවන් අතර සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෑල්ලුවට ලක් කරමින් ප්‍රකාශ කරද්දී, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අද කොවිඩ් දැඩි වසංගතය හමුවේ ජීවිත පරිත්‍යාගයෙන් අනුපමේය කැප කිරීමක් කළ විරෝධාර සෞඛ්‍ය සේවයේ වෘත්තිකයන් වෙනුවෙන් විශේෂ ඇගයීම් සිදු කරන දේශපාලන නායකයන් පැසසුමට ලක්කළේය.

අද (17) සවස ජිනීවා හිදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ලොක් සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රොස් ඇඩමාන් ගේබ්‍රිය්සස් තමන් මෙම සතිය තුළ ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ කොවිඩ් 19 වසංගය හමුවේ දැවැන්ත කැපකිරීමක් සෞ සේවකයන් ඇගයීමේ උත්සව දෙකකට සහභාගී වූ බවත් එම රටවල නායකයන් මෙවැනි කටයුත්තක් සංවිධානය කිරීම සෞඛ්‍ය වෘත්තිකයන්ට ලබා දෙන වැටුප් දීමනා සහ වරප්‍රසාද වැඩි කිරීම අගය කළේය.

එය සෙසු රටවලට ද ආදර්ශයක් ව පැවසූ ඔහු මේ සෞඛ්‍ය සේවකයන් නැතිව ලෝකයේ සෞඛ්‍යයක් නොමැති බවය.
එහිදී වෛද්‍ය ටෙඩ්රොස් මෙම සැමරුම් උත්සවයකදී ස්පාඥ්ඤ ජාතික හෙද නිලධාරිනියක වන අරෝවා ලෝපස් විසින් සිදුකරන ලද කතාවෙන් කොටසක්ද උපුටා දක්වූයේ මෙසේය.

මම ඊයේ මැඩ්රිඩ්වලදී අහපු අරෝවා ලෝපස් හෙදියගේ කතාවෙන් මගේ හිතට වැදුණු කොටසක් කියවන්නම්. ඇය මෙහෙම කියනවා. අපි අපට හැකි උපරිමය දුන්නා. අපි වෙහෙසකර බවේ ගැඹුරටම ගියත් අපේ සේවය ලබා දුන්නා. අපි යළි යළිත් වටහා ගත්තා අපි මේ නිරතවලා ඉන්නේ කොච්චර වැදගත් වෘත්තියකද කියල අපිට හොඳින්ම තේරුණා. මේ කොවිඩ් රෝගය නිසා මිය ගිය වයෝවෘද්ධ බොහෝ දෙනකුගේ අවසන් පනිවිඩිතකරුවො වුණේ අපි. තම දරුවන් සමීපතයින් නැතිව රෝහල්වල මිය ගිය ඔවුන්ගේ සමීපතමයන් වුණේ අපි. ඔවුන්ට වීඩියො දුරකථන ඇමතුමකින් තම දරු මුණුපුරන් බලන්න දුන්නේ එහෙම නැතිනම් දුරකථනයකින් ඔවුන්ට හට අහන්නට දුන්නේ අපි. අපිට තනිව මැරෙන්න දෙන්න එපා යයි අපේ අත් අල්ලන විට අපටද ඇතැම් විට හැඟීම් පාලනය කර ගන්න බැරිවුණා. අපිට කඳුළු එක්ක සටන් කරන්න වුණා. අන්තිමේදී ඇය මෙහෙම කිව්වා.
මම රටේ බලධාරීන්ට කියනවා මුලින්ම රටේ සෑම පුද්ගලයකුගේම සෞඛ්‍ය සම්බන්ධයෙන් සම්පූර්ණ රැකවරණයක් සහතිකයක් අවශ්‍යයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සෞඛ්‍ය වෘත්තිකයන් ඇගයීම හෝ ඔවුන්ගේ රැකියාවට ගෞරවයක් දීමට වඩා ම මේ වසංගතය නිසා මිය ගිය කා වෙනුවෙනුත් අපට දැක්විය හැකි ඉහළම ගෞරවය බව මා විශ්වාස කරන්නේ මේ රටේ සෑම පුරවැසියකුගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කැපවීමයි.

ඇත්තටම අපි හැමොම ඔවුන්ගේ කැපවීමට අප්‍රමාණව ණය ගැතියි. එයට හේතුව රෝගී වූ අපව බලා ගැනීම නිසා පමණක් නොවෙයි. ඔවුන් ඔවුන්ගේ ජීවිත ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ජීවිතවල අවදානමද රැගෙන කළ මේ මහා කැප කිරීම නිසයි.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

මේ වනවිට ලෝකයේ කොවිඩ් ආසාදිතයන්ගෙන් සියයට 10ක් පමණ සෞඛ්‍ය සේවකයන් නියෝජනය වන බවත් තවත් සෞඛ්‍ය වෘත්තිකයන් ගණනාවක් ආතතිකාරී වෙහෙසකර තත්ත්ව මැද දීර්ඝ කාලයක් කටයුතු කිරීම හේතුවෙන් කායික සහ මානසික වෙහෙසට පත්ව සිටින බවත් ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහමැතිවරණයේ කොරෝනා රෙගුලාසි පිළිබඳ ගැසට්ටුව නිකුත් කෙරේ

Next Post

වව්නියාව ඊච්චන්කුලමේ මිනිස්සු පොලිසියට එරෙහිව පාරට බසිති…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.