බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝක කුසලානය අතට ගත් පසු මෙසී රිවස් වෙයි… පා පන්දු දිවියෙන් සමු නොගන්නා බව කියයි!

by editor
දෙසැම්බර් 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ප්‍රංශයට එරෙහිව පැවැත්වෙන FIFA ලෝක කුසලාන 2022 අවසන් මහා තරගය තමන්ගේ ජාත්‍යාන්තර පාපන්දු දිවියට සුදුසු අවසානයක් වනු ඇතැයි මීට සතියකට පෙර පැවසූ ලියනොල් මෙසී ඊයේ (18) ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසු තමන් ජාත්‍යාන්තර පාපන්දු දිවියෙන් සමු නොගන්නා බව නිවේදනය කළේය.

ලියනොල් මෙසී  TyC Sports වෙත කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් Goal.com වෙබ් අඩවිය  වාර්තා කර තිබුණේ  කළේ ඔහු දිගටම ආර්ජන්ටිනාව වෙනුවෙන් ක්‍රීඩා කරන බවත් සමු ගැනීම සඳහා සූදානමක් නැති බවත්ය.

ඔහුගේ මෙම ආපසු හැරීම සිදුවන්නේ ආර්ජන්ටිනාව වත්මන් ශූර ප්‍රංශය අභිබවා ලොක කුසලාය  ජය ලැබීමෙන් පසුවය. සුපිරි ක්‍රීඩක ඩියෙගෝ මැරඩෝනා ප්‍රමුඛ ආජන්ටිනා පිල 1986 ලෝක කුසලානය ජය ගැනීමෙන් පසු වසර 36ක ඇවෑමෙන් ආජන්ටිනාව නැවත    පාපන්දු ලෝක කුසලානය    මෙසීගේ නායකත්වය යටතේ දිනා ගත්තේය.  ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ  ආජන්ටිනාව පාපන්දු ලෝක කුසලානයක් දිනූ 3වන අවස්ථාව මෙයය.

මෙම ලෝක කුසලානය දිනා ගන්නට පෙර මෙසී මෙසේ ලෝකයට කීවේය.

“මට ඉමහත් සතුටක් දැනෙනවා   මගේ අන්තර්ජාතික  පාපන්දු ක්‍රීඩාවේ  අවසන් තරගය   ලෝක කුසලාන අවසන් මහා තරගයට ක්‍රීඩා කරමින්   අවසන් කිරීමට ලැබීම ගැන… ඊළඟ ලෝක කුසලානයට  තව අවුරුදු ගාණක් තියෙනවා. මම හිතන්නේ නැහැ මට ඒක කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම මේ විදියට ඉවර කරන එක තමයි හොඳම දේ”  ”  පසුගිය සතියේ ආර්ජන්ටිනාවේ මාධ්‍ය වෙත මෙසී කළ එම  ප්‍රකාශයත් සමග ලොව පුරා පාපන්දු ක්‍රීඩාලෝලීහු හැඟීම්බර වූහ.  අපේක්ෂාවන් පිරි  ප්‍රතිචාර දැක්වූහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහෙත්  රසිකයන් පුදුමයට පත් කරමින්  ඔහු ඊයේ සිය තීරණය කර ඇත.

කටාරයේ පැවති අවසන් තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමන්ට ලෝක ශූරයෙකු ලෙස තවත් තරග කිහිපයක් අත්විඳීමට අවශ්‍ය බවය.

ලියනොල් මෙසී ප්‍රථම වරට ලා අල්බිසෙලෙස්ටෙ කණ්ඩායමට 2005 වසරේදී තරග කළේය. ඔහු මුල්වරට ලෝක කුසලාන තරගාවලියකට මුහුණදෙනු ලැබුවේ 2006 වසරේදිය. ඔහු 2008 වසරේදී ඔලිම්පික් රන් පදක්කමක් ද දිනා ගනු ලැබුවේය.

මෙවර  තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි ගෝල්ඩන් බෝල් සම්මනය හිමිකර ගත්තේ ආජන්ටිනා නායක ලියොනල් මෙසීය.

මෙසී 2014 ලෝක කුසලානයේදිද වටිනාම ක්‍රීඩකයා බවට පත්වූ අතර ඒ අනුව ඔහු වාර්තා අතරට එක්වූයේ ගෝල්ඩන් බෝල් සම්මානය දෙවරක් හිමිකරගත් ලොව පළමු ක්‍රීඩකයා ලෙසය.

එමෙන්ම ඊයේ තරගයත් සමග පාපන්දු ලෝක කුසලාන තරග 26කට ක්‍රීඩා කළ මෙසී වැඩිම ලෝක කුසලාන තරග සංඛ්‍යාවකට ක්‍රීඩාකළ ක්‍රීඩකයා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමටද සමත් වුණි.

සිය තීන්දුව වෙනස් කළ ලියනොල් මෙසී තවත් ලෝක කුසලාන තරගාවලියකට සහභාගී වීමේ අපේක්ෂාව ලෝකයට පෙන්වා ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇමතිවරයාගේ ගැසට්ටුවට එරෙහිව ක්‍රීඩා සංගම් බලධාරීන් පිරිසක් නඩු කියන්න සැරසෙයි!

Next Post

රට පුරා තද වැසි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.