බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලොව පුරා මිලියන 41ක් සාගත තත්ත්වයට පත්වීමේ අවදානමක

by Lanka Sara Editor
ජූනි 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රටවල් 43ක පුද්ගලයින් මිලියන 41ක් සාගත තත්ත්වයට පත්වීමේ දැඩි අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන අනතුරු අඟවා ඇත.

ඒ අනුව මේ වන විට රටවල් 4ක ලක්ෂ 6කට ආසාන්න පිරිසක් සාගත තත්ත්වයට සමාන ආහාර හිඟතාවයකට පවත්ව ඇති බවද එම සංවිධානය ඉකුත් අඟහරුවාදා නිකුත් කළ නිවේදනයෙන් පෙන්වා දෙයි.

“2021 වර්ෂයේදී අපිට දකින්න සිදුවෙලා තියෙන දේ ගැන මම ඇත්තමට ගොඩක් කළකිරීමට පත්වෙලයි සිටින්නේ. දැනටමත් රටවල් 4ක් සාගතයට ඉතාම සමාන තත්ත්වයකට පත්වෙලයි තියෙන්නේ.” යනුවෙන් එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහනයේ ප්‍රධානී ඩේවිඩ් බීස්ලි ප්‍රකාශ කරයි.

“මේක ඇත්තටම ඛේදවාචකයක්. මේ සියලුම දෙනා අපි වගේම නමක් ගමක් තිබෙන සාමන්‍ය ජීවිතයක් ගත කරපු අය.” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ලෝක ආහාර වැඩසටහනට අනුව මේ වන විට 584000 කට අධික පිරිසක් ඉතියෝපියාව, මැඩගස්කර්, දකුණු සුඩානය, සහ යේමනය යන රටවල සාගතය තත්ත්වයට ඉතාම සමාන අවදියක පත්ව සිටීයි.

නෙයිජීරියාව සහ බර්කිනා ෆැසෝ රාජ්‍යන් වලද දැඩි ආහාර හිඟ තත්ත්වය් නිර්මාණය වෙමින් පවතින බවද එම සංවිධනය පෙන්වා දෙයි.

එම සංවිධානයට අනුව කාලගුණ විපර්යාස, යුද ගැටුම් සහ ආර්ථික කඩා වැටීම් හේතුවෙන් සාගත තත්ත්වයන් නිර්මණය වී ඇති බවද එම නිවේදනයේ සඳහන්ය.

මේ අතර ලොව පුරා ආහාර වල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාමද මෙම තත්ත්ව තවත් දරුණු කිරීමට හේතු වී ඇති බවත් බඬ ඉරිගු වල මෑත කාලයේදී මිල ඉහළ යාමත් මීට ප්‍රබල හේතුවක්ව ඇති බවද එම සංවිධානය පෙන්වා දෙයි.

මීට අමතරව ලොවපුවරා පැතිර යන කොරෝනා වසංගතය හේතුවෙන්ද මේ වන විට විශාල පිරිසකට ආහාර හිඟ තත්ත්වයකට පත්ව ඇති අතර ඉදිරියේදී තත්ත්වය තවත් දරුණු අතට පත්විමේ ඉඩකඩ පවතින බව ලෝකා ආහාර වැඩසටහන පෙන්වා දෙයි.

මේ අතර ලොව පුරා රටවල් රැසක මුදල් අවප්‍රමාණ වීමද ආහාර හිඟතාවට සහ සාගත තත්ත්වයන් නිරමාණය කිරීමට හේතුවී ඇති අතර ලෙබනනය, නයිජීරියාව, වෙනිසියුලාව සහ සිම්බාබ්වේ යන රටවල් මීට අයත්වේ.

ලෝක ආහාර වැඩසටහන පවසන අන්දමට මිලියන 41ක් එකක්වූ ජනතාවට ආහාර සැපයීමට ඇමරිකානු ඩොලර් බිලියන 6ක් පමණ අවශ්‍ය කර ඇති බවයි.

මේ අතර අද වන විට නැගෙනහිට අප්‍රිකානු දූපත් රාජ්‍යක් වන මැඩගැස්කරය දැඩි ආහාර අර්බුදයකට මුහුණ දී සිටින අතර ලක්ෂ එකොලහකට අධික පිරිසට් දැඩි ආහාර හිඟවීමෙන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටියී.

දශක හතරකට පසු මැඩගැස්කරය මුහුණ දුන් දරුණුතම නියන් තත්ත්වයට මේ වනට විට මුහුණ දී සිටියි. පසුගිය කාලයේදී සිදුවූ දැඩි කාලගුණ විපර්යාසයන්ගේ ප්‍රතිඵලයක් ලෙස මෙම තත්ත්වය ඇතිව තිබෙන බවද ලෝක ආහාර වැඩසටහනද පෙන්වා දෙනු ලබයි.

මේ වන වන විට මැඩගස්කරයේ ජනතාව සැතපුව් සියගණනක් ආහාර සොයා යන අතර බොහොමයක් දෙනා ලෝක ආහාර වැඩසටහන යටතේ ලබාදෙන ආහාර මත සිය දිවිය ගැටගසා ගන්නා තත්ත්වයකට පත්ව සිටීමට ඉතාම කණගාටුදායක සිදුවීමකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙහිවල සත්වෝද්‍යානයේ ෂීනා සිංහයාටත් කොවිඩ්

Next Post

දෙහිවල සත්තුවත්තේ කොවිඩ් තොරතුරු හංගන්න පරීක්ෂණ පේරාදෙණියෙන් ගලවයි….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.