දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයෙකු වන “ෂීනා” ද කොවිඩ් -19 වයිරසය ආසාදනය වී ඇ.තැයි තහවුරු වී තිබේ.
12 හැවිරිදි ෂීනා සිංහයා වෙනත් සතුන්ගෙන් හුදෙකලා කර ඇත.
මීට පෙර කොවිඩ් -19 ආසාදනය වූ බවට තහවුරු වූ සිංහයා වන තෝර්ට ආසන්නව සිටින සතුන් පිළිබඳව පීසීආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ කිහිපයක් සිදු කර ඇති බව සත්ව විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.