අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

ලේත් මිදි ගල්වෙන ලෝකයේ ශිතලම නගරයේ බිහිසුණුම ශිත සමයක් ගෙවන මිනිස්සු…

by editor
ජනවාරි 17, 2023
in ජීවිතය, පුවත්
Share on FacebookShare on Twitter

මේ ලියන මොහොත වනවිට යකුට්ස් නුවර උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක -54 කි. ඊයේට වඩා තත්ත්වය නරකය. ඊයේ උෂ්ණත්වය අංශක -48කි. ඔබ දන්නා හොඳම අධිශිතකරණයක් තුළවත් මේ තරම් සීතලක් නැත. 

යකුට්ස්ක් හි එළිමහන් වෙළෙඳසලක් (2023.01.15)

හීතලේ ලේ ගල්වී මැරී මිනියත් අධි ශීතවන මරණීය සීතල නගරය ඇත්තේ ආක්ටික් කවයට දකුණින් කිලෝ මීටර 450ක් (සැතපුම් 280) පමණ දුරිනි.

ඇන්ටාක්ටිකාවට මෙපිටින් මිහිපිට ඇති ශීතලම ජනාවාසය මෙයය. සියවස් හතරක අතීතයේ මේ නගරය පිටිවහල් කළ මිනිසුන් සීතලෙන් මැරෙන්නට හළ කටුක භූමියකි. යකුට්ස්ක් රුසියාවේ සකා ජනරජයේ අගනුවරය. මොස්කව් නගරයේ සිටි කිලෝ මීටර 5000ක් පමණ දුරින් පිහිටි රුසියාවේම කොටසක්වන සයිබීරියාවට අයත්ය. නගරය පතල් කර්මාන්තයෙන් පෝෂණය වේ. 2021 කළ සංගණනයේදී නගරයේ 355,443 ක ජනගහනයක් වාර්තා විය.

අඛණ්ඩව නිත්‍ය හිම වලින් වැසී ඇති යකුට්ස්හි මේ ගත වන්නේ දීර්ඝතම ශීත කාලය ය. නොවැම්බර් සිට පෙබරවාරි තෙක් – 40ක දල සාමාන්‍යයක් සහිත එම ශීත ඍතුව ගෙවෙන්නේය. බිමේ වාර්තා වී තිබුණු අඩුම උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක -64.4කි.

උෂ්ණත්වය දළ වශයෙන් සෙන්ටිග්‍රේඩ් අංශක 25ක 30 අතර වැඩිවන එක් මාසයක් තිබේ. ඒ ජූලි මාසය ය. මැයි සිට සැප්තැම්බර් දක්වා මාස 04 මේ නගරයට උණුසුම් මාසය. උණුසුම් මාසවලත් රාත්‍රී උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 2 දක්වා පහළ යන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

යෙගෝර් ඩයච්කොව්ස්කි (45), යකුට්ස්ක් හි හිම සහිත දිනයක එළිමහන් වෙළඳපොළක සිට – රොයිටර් පුවත් සේවය

අසාමාන්‍ය ලෙස දිගු සීතලක් පවතින යකුට්ස්ක් හි මෙම සතියේ උෂ්ණත්වයේ සාමාන්‍යය සෙල්සියස් අංශක සෘණ 50 දක්වා පහත වැටී ඇත්තේය.

යකුට්ස් නගරයේ වැසියන්ගේ මේ සතියේ ජීවිත අත්දැකීම සම්බන්ධව රොයිටර් පුවත් සේවය පෙරේදා (15) කෙටි වාර්තාවක් සපයා තිබිණි. ඔවුන් ඒ  මිනී මරණ සීතල ගැන ලෝකයට කීවේය.

“ඔබට ඒ සීතල සමඟ සටන් කළ නොහැකියි. ඔබ එක්කෝ ඔබට ඒ අනුව ඇඳුම් අඳිමින් ඊට හැඩගැහෙන්න වෙනවා. නැතිනම් ඒ මහා දුක විඳින්න වෙනවා . පිටත ස්කාෆ් දෙකක්, අත්වැසුම් යුගල දෙකක් සහ තොප්පි ගණනාවකින් ඔබට සැරසෙන්න වෙනවාමයි. “ එසේ කීවේ ඇනස්ටසියා ගෘස්දාව් ය .

” එහෙම ඇඳුම් අඳින්න ගත්තම ඔබට ඇත්ත වශයෙන්ම නගරයේ සීතල දැනෙන්නේ නෑ. එසේත් නැතිනම් මොළය ඔබව ඒ සඳහා සූදානම් කරනු ඇති. සියල්ල සාමාන්‍ය බව ඔබට කියයි,” ඇය අයිස් මීදුමෙන් වැසී ගිය නගරයට උණුසුම් සුසුම් එකතු කළාය.

ශීතකරණයක් හෝ අධිශීතකරණයක් නොමැතිව වෙළඳපොලක ශීත කළ මාළු අලෙවි කරන තවත් පදිංචිකරුවෙකු වන නුර්ගුසන් ස්ට්‍රොස්ටිනා පැවසුවේ සීතල සමඟ කටයුතු කිරීමට විශේෂ රහස් නොමැති බවය.

“උණුසුම් ලෙස අඳින්න,”

හරියට ගොවා ගෙඩියක ස්ථරවලවගේ… ඇය පැවසුවාය

මාළු වෙළෙන්දෙකු වන මරීනා ක්‍රිවොලුට්ස්කායා සහ මරියානා උගයි යකුට්ස්ක් වෙළෙඳපලක සීතලට ගල්වුන මාළු එළිමහනේ අලෙවි කරමින්..

.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නිදහස් උත්සවයට සමගාමීව පැවැත්වෙන බව රජය කියන දළදා ප්‍රදර්ශනයට තවම මහා නා හිමිවරුන්ගේ එකඟතාවයක් නෑ…

Next Post

එයා මාව දාලා යයි කියලා දැනුන නිසා මරලා දැම්මා… සරසවි සිසුවියගේ සැකකාර ඝාතකයා පොලිසියට කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.