බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලේක් හවුසියට සහ ජ්‍යේෂඨ ක්‍රීඩා මාධ්‍යවේදී ෆවුස් මොහොමඩ්ට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් වාරණයක් ගනී…

by editor
ජූලි 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ එහි නිලධාරීන් සම්බන්ධයෙන්වන කරුණු සහ ප්‍රකාශ ප්‍රචාරය කිරීම සහ ප්‍රසිද්ධියට පත් කිරීමෙන් සිළුමිණ පුවත්පත, www.silumina.lk වෙබ් අඩවිය සහ ඊට අදාළ සමාජ මාධ්‍ය ගිණුම් වළක්වමින් කොළඹ දිසාධිකරණය විසින් වාරණ නියෝග තුනක් නිකුත් කර තිබේ.

සිළුමිණ පුවත්පතේ මාධ්‍යවේදියෙක් වන ෆවුස් මොහොමඩ්ට සහ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා විසින් ගොනු කර ඇති පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව මෙම වාරණ නියෝග  කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන  විසින් මෙම වාරණ නියෝග නිකුත් කර තිබේ.

සිළුමිණ පුවත්පතේ සහ එම වෙබ් අඩවියේ පළවූ පුවතකට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සහ උප සභාපති විසින් රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලා මෙම නඩුව ගොනු කර තිබුණි. එම පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්වන ෆවුස් මොහොමඩ්ට සහ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මෙහි විත්තිකරුවන් ලෙස නම් කර සිටිති.

ඉකුත් ජූනි මස 26 වැනිදා එම නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාර පාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය ඔවුන් ඉල්ලා සිටි වාරණ නියෝග තුනක් නිකුත් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් වන නඩුව විභාග කර අවසන් වන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ එහි නිලධාරීන් සම්බන්ධයෙන් වන කරුණු ප්‍රකාශ සහ ඔවුන්ට අපහාස වන ආකාරයේ ප්‍රකාශ පළ කිරීම වළක්වා තිබේ.

RelatedPosts

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

මෙම වාරණ නියෝග සිළුමිණ පුවත්පත, www.silumina.lk වෙබ් අඩවිය සහ මෙහි විත්තිකරුවන් විසින් පවත්වා ගෙන යන සියලුම සමාජ මාධ්‍ය ගිණුම්වලට අදාළ වේ.

මෙම නඩුවට අදාළ විරෝධතා සහ පිළිතුරු ජූලි මස 10 වැනිදා හෝ ඊට පෙර ගොනු කරන ලෙස නියම කර තිබේ.

නීතිඥ සංජේ ෆොන්සේකාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ කුවේරා ද සොයිසා සහ පසිඳු බණ්ඩාර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිට ඇත.

ෆවුස් මොහොමඩ් ක්‍රිකට් ආයතනයේ සිදුවන සැකකටයුතු සිදුවීම්  රාශියක් සමාජයට අනාවරණය කළ මාධ්‍යවේදියෙකි.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීවර ධාරියා සහ කාන්තාවන් දෙදෙනාගේ සිද්ධිය නවගමුව විහාරයේ සිදුවූවක් නොවේ… එය වුනේ නවගමුවේ වෙනත් පන්සලක…

Next Post

සැඟවුන ඉතිහාසයක ප්‍රභාව විහිදුවන මාතොට රජමහ විහාරය…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.