සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලේක් හවුස් සභාපති අනුෂ පැල්පිට ඉල්ලා අස්වෙයි…

by editor
ජූනි 28, 2023 - Updated on ජූනි 29, 2023
in පුවත්
Anusha-Pelpita
Share on FacebookShare on Twitter

ලේක් හවුස් සභාපති අනුෂ පැල්පිට ඉල්ලා අස් වී තිබේ.

කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය අමාත්‍යවරයාව සිටිය දී බාහිර පුද්ගලයින් දෙදෙනෙක් උපදේශකයන් ලෙස නම් කර ඔවුන්ට වැටුප් ගෙවීම සම්බන්ධවත්  ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරන අතර තමන් යටතේ ඇති ආයතනයක් වූ  ලේක් හවුස් ආතනයේ සභාපතිවරයා ලෙස වැටුප් ලැබීම පිළිබඳ  කෝප් කමිටුවේ සිදුකළ  ප්‍රශ්න කිරීම්වලට  අදාලව අනුෂ පැල්පිට ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ.

කෙසේ වෙතත් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ  ජානාධිපතිවරයාගේ පත් කිරීමක් ලෙස ලේක්හවුස් සභාපති ධූරයට පැමිණෙන අනුෂ පැල්පිට සම්බන්ධව කෝප් කමිටුවේ දී ප්‍රශ්න කෙරෙන්නේ අමාත්‍යවරයාගේ  පාර්ශවයෙන් ලබා දුන් තොරතුරු සහ උපදෙස්මත බව ද දැනගන්නට ඇත.

කෙසේ වෙතත්  අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ  අනුෂ පැල්පිට රාජ්‍ය මාධ්‍ය තුළ ඉතා අනවශ්‍ය ලෙස බන්දුල ගුණවර්ධන ජනමාධ්‍ය ඇමතිවරයාගේ ප්‍රවෘත්ති, ඡායාරූප සහ වෙනත් ලාභ දේශපාලන ප්‍රචාරණ නැවැත්වීම වෙනුවෙන් වගකීම් සහිතව කටයුතු කළ නිසා ඔහු සමග යම් විරසකයකයකින් පසුවී ඇති බවය.

ඔහු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මේ අනවශ්‍ය මැදිහත්වීම් වැලැක්වීමට කටයුතු කිරීම නිසා අවස්ථා ගණනක දී රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් ඉදිරියේ ඇමතිවරයා අපහසු තාවයට පත් වී ඇති බවත් එම ආරංචි මාර්ග කියයි.

ඇමතිවරයාගේ ප්‍රවෘත්ති පල නොවුන බව කියමින් රූපවාහිනී ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තිලක් මහගමගේ එම තනතුරින් ඉවත් කිරීමට ඇමතිවරයා මේ වනවිට කටයුතු කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කැනඩා රජයේ අභ්‍යන්තර කටයුතු නියෝජ්‍ය ඇමතිවරිය වුන ශ්‍රී ලාංකික තුෂාරා…

Next Post

රූපවාහිනී සභාපතිට වහාම සිය ධූරයෙන් ඉවත්වන්නැයි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දන්වලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.