අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෙබනන් ආර්ථිකය බිඳ වැටීම නිසා අසූ දාහක් ලාංකිකයන් අර්බුදයක…

by editor
මැයි 31, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ලෙබනන් ආර්ථිකය බිඳ වැටීමත් සමග ලෙබනන්හි වෙසෙන අසූ දහසකට ආසන්න ශ්‍රි ලාංකිකයන් පිරිසක් බරපතල ආර්ථික අර්බුදයකට ලක්ව ඇතැයි වාර්තා වේ. මේ තත්වයත් තුළ දරුණුම අර්බුදයකට පත්ව ඇත්තේ නියමිත වීසා රහිතව අර්ධකාලීන රැකියාවල යෙදෙමින් ජීවිතය පවත්වාගෙන යන ලාංකිකයන් බවත් ඔවුන් යන එන මං නැති මට්ටමකට පත්ව ඇති බවත් ලෙබනන්වලින් ආරංචි මාර්ග තහවුරු කරයි.

“ අපිට වෙලා තියන ලොකුම අර්බුදය තමයි ලෙබනන් ලීරාවල මිල ඩොලරයට සාපේක්ෂව තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් පහළ වැටීම. දැන්  ලීරා ඩොලර්වලට මාරු කරන්නෙ නෑ. ලංකාවෙ දි ලෙබනන් ලීරා රුපියල්වලට මාරු කරගන්න බෑ, එවන්න ඕන ඩොලර් වලින් . අපි  මාසයක් වැඩ කරලා ඩොලර් සීයක් එවාගන්න බැරිව දුක් විඳිනවා. ඩොලර් සීයක් එවාගන්න වෙනදා ලීරා ප්‍රමාණය වගේ තුන් ගුණයක් දෙන්න ඕන. ලංකාවෙදි ලෙබනන් ලීරා රුපියල් වලට මාරු කරගන්න තැනක් නෑ…“

ලෙබනන්හි සිටින ශ්‍රි ලාංකිකයෝ ලංකාසර වෙබ් අඩවියට ප්‍රකාශ කළහ. ලෙබනන්හි සේවය කරන අසූ දහසකට අධික ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් අතරින් සියයට අනූ පහකට වඩා ඉන්නේ ගෘහසේවිකාවන්ය. ගෘහ සේවය හා රියදුරු වෘත්තිය සඳහා පැමිණි පිරිමි සියයට පහකට ආසන්න ප්‍රමාණයක් ලෙබනන්හි වෙසෙති.

තවමත් ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බවත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් හැකි උපරිම සුබසාධනය සපයමින් සිටින බවත් ලෙබනන් තානාපති කාර්යාල ආරංචිමාර්ග තහවුරු කරයි. එසේ වුවත් ලෙබනන් තුළ කොවිඩ් ආසාදිතයන් 1191 හමුවූ අතර ඉන් 708ක් සුවය ලබා සමාජගත වී ඇත. දැනට 26 දෙනෙක් මිය ගොස් තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

 

Tags: නවතම
Share74Tweet43
Previous Post

තෙල්දෙණිය කොවිඩ් රෝහල රෝගීන් 21ක ගෙන් අද (31) විවෘත වේ

Next Post

යාපනය පුස්තකාලයට ගිනිතබා වසර 39ක්..

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.