බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලියාපදිංචි වාහන මිල බස්සන්න ආණ්ඩුවට අලුත් යෝජනාවක්

by Lanka Sara Editor
නොවැම්බර් 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දැනට දැඩි සේ ඉහළ ගොස් ඇති මෙරට ලියාපදිංචි කළ වාහන මිල ගණන් පහත දැමීමේ අරමුණින් මිල පාලනය කිරීම මෙන්ම එම වාහන තනි තනි පුද්ගලයන් විසින් අසාධාරණ ලෙස මිල ඉහළ දැමීම වැළැක්වීම සඳහා දැනට මූල්‍ය ආයතනවලන් වාහන සදහා පහසුකම් ලබා දීමේදී ක්‍රියාත්මක වන වටිනාකමට සාපෙක්ෂව ණය අනුපාතික (Loan to Value Ratio) ය සියයට 70 සිට 40 දක්වා පහළ දමන ලෙස ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන් ගේ සංගමය (VIASL) රජයට යෝජනා කරයි.

2021 ජාතික අයවැය කෙරෙහි අවධානය යොමු කරන ලද අයවැය යෝජනා කිහිපයක් ලැයිස්තුගත කරමින් එම සංගමය විසින් මෙම යෝජනාව කරනු ලැබ ඇති අතර එමගින් මූල්‍ය පහසුකම් ලබා ගැනීම අධෛර්යවත් වීම මගින් වාහන ඉල්ලුම පහළ යාම මත මිල අඩු විය හැකි බවට ඔවුහු විශ්වාස කරති. එසේම ඔවුන් මෙම යෝජනාව මඟින් පෙන්වා දී ඇත්තේ මේ වනවිට ඉතා දැඩි ලෙස ඉහළ ගොස් ඇති මෙරට ලියාපදිංචි කළ වාහන වෙළෙඳපළේ ඇතිවිය හැකි වෙනස්කම් මූල්‍ය ක්ෂේත්‍රයටද අහිතකර ලෙසින් බලපා ඇති බැවින් එය පාලනය කිරිම එම ආයතනවලටද වඩාත් හිතකර විය හැකි බවය.

වාහන ආනයනය නවත්වා ඇති පසුබිමක් තුළ මෙරට ලියාපදිංචි වාහන වෙළෙඳපොලේ මිල මට්ටම් පෙර නොවූ විරූ ලෙස ඉහළ ගිය අතර සාමාන්‍යයෙන් සෑම මට්ටමකටම වාහනයක මිල සියයට 200ත 300ත් අතර ප්‍රමාණයකින් ඉහල ගොස් තිබේ. පවතින ඉල්ලුම සහ වෙනත් ව්‍යාපාර , කර්මාන්ත අඩාළ වීම තුළ වෙනත් වයාපාරවල නියැළි පුද්ගලයන්ද මේ වනවිට වාහන ව්‍යාපාරයට අවතීර්ණ වී ඇති අතර ඔවුන් ගේ බලපෑම මත කර්මාන්තයේ ස්වරූපය දැඩි වෙනසකට ලක්ව ඇති බව වාහන ආනයනකරුවෝ පෙන්වා දෙති. VIASL ප්‍රකාශ කළේ LTV අනුපාතය පහත හෙලීමෙන් පෙර හිමි මෝටර් රථයේ කිසියම් ප්‍රබල වෙනස්කම් ඇති වුවහොත් මූල්‍ය ආයතනවල සහ බැංකු අංශයේ ඕනෑම අහිතකර බලපෑම් වලින් ආරක්ෂා වන බවයි

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මරණ 20යි… 62247ක් අනාථයි… මහවැස්ස අපට හදි කළේ මෙහෙමයි…

Next Post

නායෙ යෑම් රතු නිවේදන නොතකන අය ඉවත් කිරීමට අධිකරණ නියෝග !

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.