බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලින්ක්ඩ් ඉන් ඔස්සේ චීන ඔත්තුසේවා ගහන අමුතු ගේම

by Lankasara News
අගෝස්තු 30, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

බීජිං ඔත්තුකරුවන් විසින් සිය අරමුණු ඉටු කරගැනීමට ලොව ප්‍රමුඛ පෙළේ වෘත්තිකයින් භාවිතා කරන ලින්ක්ඩ් ඉන් ඉතා සූක්ෂමව යොදා ගන්නා බවට අනාවරණය වී තිබේ.

ඒ අනුව බීජිං හී ඔත්තුකරුවන් විසින් එක්සත් රාජධානියේ නිදහස් පක්ෂයේ සහ බ්‍රෙක්සිට් පක්ෂයේ ප්‍රකාශකයෙකු වන ග්වේන් ටවුලර් වෙතදට ලින්ක්ඩ් ඉන් යොදාගෙන සමීප වීමට උත්සහ කර ඇත. එහිදී ටවුලර් පැරණි බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ හොංකොං වෙත ගිය අවස්ථාවක යුරෝ මුදල් විශාල ප්‍රමාණයක් නෝට්ටු ලෙස ලබාදී ඇති බවද ටවුලර් සඳහන් කරයි.

ටවුලර් ප්‍රකාශ කරන ආකාරයට තමන්ගේ ලින්ක්ඩ් ඉන් ගිණුමට ලැබුණු පණිවුඩ මගින් තමන් හට හොංකොං හී ව්‍යාපාරික උපදේශණ වැඩසටහනකට පැමිණෙන ලෙසට ආරාධනය කර තිබූ බවත් එම පණිවුඩ සඳහා පිළිතුරු දීමෙන් පසුව තමන් එම උගුලට හසුවූ බවත හෙතෙම පවසා තිබේ.

2018 දී ඔහු සමඟ ලින්ක්ඩ් ඉන් ඔස්සේ සම්බන්ධතා පැවති පිරිස විසින් තෝරාගත් හොංකොං හී හෝටලයකට පැමිණි තිබේ. ඉන්ස්ටග්‍රෑම් හරහා රහස්‍ය ලේඛන හුවමාරු කර ගැනීම සඳහා ඔහුගේ චීන හසුරුවන්නන් විසින් අදාල ඇප් භාගත කර තිබූ සහිත ජංගම දුරකථනයක් ලබා දුන් බවද ඔහු පැවසීය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඉන් පසුව අදාල දුරකථනය මගින් ගන්නා සෑම ඡායාරූපයක්ම චීන ඔත්තු සේවා වෙතට යොමු වෙන ලෙසට දුරකථනය සකස් වී තිබූ බවත ටවුලර් පැවසීය.
චීන, රුසියානු සහ ඉරාන ඔත්තුකරුවන් සියලු දෙනාම මයික්‍රොසොෆ්ට් සතු ලින්ක්ඩ් ඉන් භාවිතා කරමින් විභව බුද්ධි නියෝජිතයන් බඳවා ගැනීමට උත්සාහ කර ඇති බවද බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

Share69Tweet43
Previous Post

ජම්මු හා කාශ්මීරයේ දේශසීමා ප්‍රදේශ 75 ක නව පරිවර්තනයක්

Next Post

කුරුන්දි විහාරයේ ගැටලුව විසඳනවා… බෞද්ධාගමට මුල් තැන දෙනවා… ජනපති මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදැක කියයි!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.