සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලිට්රෝ ලාෆ් හවුලකට යෝජනාවක් – එහෙත් වෙළෙඳපොලේ වෙන වෙනම!

by Lanka Sara Editor
ජූනි 6, 2021
in පුවත්
gas
Share on FacebookShare on Twitter

ලිට්රෝ සහ ලාෆ් සමාගම් දෙකේ සිල්ලර වෙළෙඳ මෙහෙයුම් එක්වීමක් සිදුනොවන බවත් දැනට යෝජනා වී ඇත්තේ හම්බන්තොට පවතින ලාෆ් ගෑස් සමාගමේ ගෑස් ගබඩා පර්යන්තය සඳහා ලිට්රෝ සමාගම සියයට 40ක හවුල්කාරීත්වයකට පැමිණීම පමණක් බවත් ලාෆ් ගෑස් ව්‍යාපාර සමූහයේ සභාපති එච්.කේ වෑගපිටිය මහතා ලංකාසරට පැවසීය.

මේ අනුව ඉදිරියටත් මෙම සන්නාම දෙක වෙන් වෙන් වශයෙන් වෙළෙඳපොල පවතිනු ඇති අතර හම්බන්තොට ගබඩා පර්යන්තය ට හවුල්කාරීත්වයකට පැමිණීම පිළිබඳ යෝජනාව තමන් ඉදිරිපත් කළ එකක් නොව රජය පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ යෝජනාවක් බව ද සඳහන් කළේය. මෙම යෝජනාව සම්බන්ධයෙන් මේ වනවිට විවිධ මත පළවෙමින් පවතින අතර එය හෙට දිනයේ (සඳුදා) පැවත්වෙන කැබිනට් රැස්වීමට අනුමැතිය සඳහා ඉදිරිපත් වන බවට තමන්ටද දැන ගන්නට ලැබුණු බව ද ඔහු සඳහන් කළේ මෙම යෝජනාව පිළිබඳව අප විසින් කරන ලද විමසීමකට පිළිතුරු දෙමිනි.
ලංකාසරට වාර්තා වන අන්දමට ලාෆ් ගෑස් සමාගමට පවතින ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් හදිසි මිලදී ගැනීම් සිදුකිරීමට සිදුවන අතර ඔවුන්ට ද නව පර්යන්තයක අවශ්‍යතාව මතුව ඇත. මේ අතර ණය ගෙවීමේ අර්බුදයක සිටින ලාෆ් ගෑස් සමාගම එම ණය බර අඩු කර ගැනීමේ මාර්ග සොයමින් සිටින තත්ත්වයක් තුළ රජය පාර්ශ්වයෙන් යෝජනා වී ඇත්තේ ලිට්රෝ සමාගම සතුව පවතින ගෑස් ගබඩා පර්යන්ත. පහසුකම සඳහා හවුල්කාරීත්වයකට එන ලෙසය. රුපියලේ අගයට සාපේක්ෂව ඩොලරයේ මිල ඉහළ යාම හේතුවෙන් ගෑස් ආනයනයේදී සිදුවන පාඩුව වැළැක්වීම සඳහා ලාෆ් ගෑස් සමාගම වරින් වර මිල වැඩි කරන ලෙස දන්වා සිටියද එම වැඩි කිරීම්වලට ඉඩ ලබා නොදීම හේතුවෙන් ලාෆ් සමාගමට ණය ගෙවීමේ අර්බුදයකට මුහණ පා ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලාෆ් සභාපති වෑගපිටිය මහතා පවසන්නේ රජයේ ප්‍රතිපත්තිවල ප්‍රශ්නය හේතුවෙන් තම සමාගම මෙම අභියෝගවලට මුහුණ දෙන්නට සිදුවු බවය.මේ වනවිට ලාෆ් සමාගම මහජන බැංකුවට සහ ලංකා බැංකුවට බිලියන 22ක පමණ ණයක් ගෙවීමට පවතින අතර මෙම ත්තත්වයට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ නිසි කලට ගෑස් මිල ලෝක වෙළෙඳපොළේ සහ ජාත්‍යන්තර මූල්‍ය විචලනයන්ට අනුකූලව වැඩි කිරීමට ඉඩ නොදීමය.
මේ අනුව දැනට මෙට්‍රික් ටොන් 60,000ක පමණ ධාරිතාවකින් යුතු ලාෆ් ගබඩා පර්යන්තයේ හවුල්කාර යෝජනාවක් හරහා සියයට 40ක් ලිට්රෝ සඳහා ලබා දීම සම්බන්ධයෙන් යෝජනා වී ඇති අතර දැනට සිදු කෙරෙන ස්ථානීය මිලදී ගැනීම් වෙනුවට ලිට්රෝ සමාගමට සැලසුම් සහගත ගෑස් මිලදී ගැනීම් හරහා දැන සිදුවන වියදම සියයට 50කින් පමණ පහත හෙළිමට හැකි බවට මත ඉදිරිපත් වී ඇත. කෙසේ වුද මෙම යෝජනාව සම්බන්ධයෙන් මේ වනවිට ලිට්රෝ සමාගමේ විරෝධයක්ද පවතින අතර ඔවුන් පෙන්වා දෙන්නේ මෙය ලාෆ් ගෑස් සමාගමේ මූල්‍ය අර්බුදය පියවීමට වඩා යමක් සිදු නොවනු ඇති බවය. දැනට ලිට්රෝ සමාගමට ගෑස් මෙට්‍රික් ටොන් 8000ක් ගාබඩ කිරීමේ පහසුකම් ඇති බවද එය ඔවුන්ට කලමනාකරණය කර ගත හැකි බත් මේ සම්බන්ධයෙන් විරෝධය දක්වන පිරිස් සඳහන් කරති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සංචරණ සීමා සමයේ අනවශ්‍ය ගැබ් ගැනීම් නවත්වන්න කල් ඉකුත්වූ බෙහෙත් බෙදලා…

Next Post

මැතිවුස් ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් “ගේම“ ඉල්ලයි..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.