ලාෆ් ගෑස් සමාගම විසින් අද සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල අඩු කරන බව නිවේදනය කර ඇත.
ඒ අනුව ලාෆ් ගෑස් 12.5kg ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5,080 කි.
ගෑස් 05kg නව මිල රුපියල් 2,032 කි
සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.