සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලබා දුන් අධිකරණ තීන්දුව ගැන සතුට පල කරමින් නිව් ෆොට්‍රස් එනජි නිවේදනයක් නිකුත් කරයි!

by editor
මාර්තු 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මාර්තු 4 සිකුරාදා නිකුත් කළ  තීන්දුවෙන් අනතුරුව   නිවු ෆෝට්‍රස් එනජි සමාගම අද (10) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට ලංකාවේ සිදුකිරීමට ගිවිසුම්ගතව ඇති එල්.එන්.ජී ස්වභාවික වායු බලශක්ති ව්‍යාපෘතිය   නතර කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති සියලුම මූලික අයිතිවාසිකම්   වැඩිදුර විභාගයකින් තොරව   සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමත් සමග  නිව් ෆෝට්‍රස් එනජි විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

එම නිවේදනයේ දැක්වෙන්නේ නිව් ෆෝට්‍රස් එනජි සහ ශ්‍රී ලංකා  රජය  2021 සැප්තැම්බර් මාසයේදී නිශ්චිත ගිවිසුමක් ක්‍රියාත්මක කිරීමට අත්සන් තැබූ බවය.   එමඟින් නිව් ෆෝට්‍රස් එනජි සමාගම ශ්‍රී ලංකාවේ බලශක්ති යටිතල පහසුකම් සඳහා ආයෝජනය කරන අතර කොළඹ වෙරළට ඔබ්බෙන් නව එල්.එන්.ජී. ගෑස් පර්යන්තයක් සංවර්ධනය කරනු ඇත.

එමෙන්ම නිව් ෆෝට්‍රස් එනජි සමාගමට  කෙරවලපිටිය බලාගාර සංකීර්ණයේ ගෑස් සැපයුම් අයිතිය හිමි වේ.  ශ්‍රී ලංකා රජය විසින් මුලින් ඇස්තමේන්තුගත කළ එල්.එන්.ජී ගෑස් ප්‍රමාණය වන දිනකට ගැලුම් මිලියන 1.2ක ප්‍රමාණයක්  දැනට ක්‍රියාත්මක වන මෙගාවොට් 310ක ධාරිතාවක් සහිත   යුගදනවි බලාගාරයේටත් ඊට අමතව මෙගාවොට්  350ක ධාරිතාවක් සහිත   සෝබාදනවි බලාගාරයටත්  සැපයීම සඳහා වර්ෂ  2023 දී මෙහෙයුම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙම ක්‍රියාවලිය සිද්ධ වන්නේ ගිවිසුමේ  නිශ්චිත  කොන්දේසිවලට යටත්වය.

”  අධිකරණය මෙම පෙත්සම් නිෂ්ප්‍රභ කිරීම ගැන අපි සතුටු වෙනවා. නිව් ෆොට්‍රස් එනජි  සමාගමට  දැන් අපේ සැලසුම්වලට අනුව ඉදිරියට යා හැකියි.    ශ්‍රී ලංකාවට පිරිසිදු ඉන්ධන  වඩාත් විශ්වාසදායක ලෙස සහ දැරිය හැකි මිලකට ලබා දීමේ අපගේ සැලසුම් සමඟින් ඉදිරියට යා හැකියි.. ” නිව් ෆොට්‍රස් එනජි සමාගමේ    සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වෙස් ඊඩන්ස් පවසයි.

“සියලු ශ්‍රී ලාංකිකයින්ට තිරසාර සහ සමෘද්ධිමත් අනාගතයක් සඳහා මග පාදන නවීන බලශක්ති යටිතල පහසුකම් සඳහා ආයෝජනය කරමින් ශ්‍රී ලංකා රජය සමඟ හවුල් වීමට අප බලාපොරොත්තු වෙනවා.”

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram
  • ද නිව්ස්වයර්

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෑස් හිඟය තවත් සතියක්… ලිට්‍රෝ කියයි!

Next Post

ඌරු හදවත බද්ධ කරගත් ලොව පළමු මිනිසා මිය යයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.