අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලබන අවුරුද්දෙත් වාහන ගෙන්වීම නවතින හැඩ! අහිමි වන බද්ද සොයන්න අයවැයෙන් අලුත් බදු !

රජයේ සේවයින්ට පඩි ගෙවීමට රුපියල් ට්‍රිලියනයක බදු මුදල් සෙවීමේ ඉලක්කය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට...

by editor
ඔක්තෝබර් 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

වාහන ආනයනය කිරීම ලබන වසරේ ද  ක්‍රියාත්මක නොකිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ පිලිබඳව මේ වනවිටත් සාකච්ඡා කර ඇති අතර එහිදී ලබන වසරේද වාහන ආනයනය නොකිරීම පිළිබඳව යොජ්නා වී තිබේ.

මේ ඔස්සේ රාජ්‍ය භාණ්ඩාගාරයට අහිමි වන බදු ආදායම වෙනත් බදු හරහා එකතු කර ගැනීමට අදාල යෝජනා ඊළඟ අයවැයේදී ඉදිරිපත් වනු  ඇතැයි  ද   මෙම ආරංචි මාර්ග සදහන් කරයි.

සාමාන්‍යයෙන් වාර්ෂිකව වාහන ආනයන බදු ලෙස  රුපියල් බිලියන 75ත්  85ත් අතර ප්‍රමාණයක් හිමිවන බවට ගණන් බලා ඇත.  2019 වසරේ  මහ බැංකු වාර්තාවලට අනුව වාහන ආනයන මත අය කෙරුණු තීරු බදුවලින් රුපියල් බිලියන 82ක් උපයාගෙන තිබේ.

මේ වනවිට මෙම ආදායම රාජ්‍ය භාණ්ඩාගාරයට අහිමිව ඇති අතර එම අහිමි ව ඇති මුදල වෙනත් බදු හරහා රාජ්‍ය භාණ්ඩගාරයට එක් කිරීම පිළිබඳව අවධානය යොමුව ඇතැයි  සඳහන් වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මීට අමතරව ලබන වසරේ සිදු කිරීමට යෝජිත සමාජ සුබසාධන හා සමාජ ආරක්ෂණ කටයුතු ඇතුළු රාජ්‍ය වියදම් සඳහා ඇස්තමේන්තු කර ඇති අතිරේක ප්‍රතිපාදන වියදම් සඳහා අවශ්‍ය මුදල සොයා ගැනීම සඳහා නුදුරේදී ඉදිරිපත් කරන 2023 අයවැයෙන් තවදුරටත් බදු වැඩි කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව මුදල් අමාත්‍යංශ   ආරංචි මාර්ග උපුටා දක්වන සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.

එම පුවත් පත අද සිය ප්‍රධාන පුවත ලෙස වාර්තා කර ඇති මෙම පුවත මඟින් අනාවරණය කරන්නේ දේශීය අදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ රේගුව ඉලක්ක කර නව බදු වැඩි කිරීම් හෝ අලුත් බදු එක් කිරීම පිළිබඳව  මේ වනවිට අවධානය යොමුව අති බවයි.

ලබන වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත සමාජ ආරක්ෂණ සහ සුබසාධන වැඩ සටහන සඳහා රුපියල් මිලියන 800ක පමණ මුදලක් අතිරේකව වැය වනු ඇති බවට මේ වනවිට ගණන් බලා තිබේ.

එය මුදල් මුද්‍රණය කිරීමකින් තොරව සැපයීමට නම් රාජ්‍ය ආදායම් වර්ධනය කළ යුතු බව භාණ්ඩාගාර නිලධාරීන් විසින් පෙන්වා දෙනු ලැබ ඇත. ඒ අනුව මෙලස නව බදු පැනවීම පිළිබඳව අවධානය යොමුව ඇති බව සඳහන් වේ.

මීට අමතරව රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට රුපියල් ට්‍රිලියනයක් ඉක්මවූ මුදලක් අවශ්‍ය ව ඇති අතර විශ්‍රාම වැටුප් ගෙවීම සඳහාද රුපියල් බිලියන 3.2ක් අවශ්‍ය ව ඇත.

මෙම අරමුදල් සම්පාදනය වෙනුනේ මේ විට දේශීය ආදායම් දෙපාර්තමෙන්තුවට රුපියල් ට්‍රිලියනයක මුදලක් බදු ලෙස එකතු කර ගන්නා ලෙස දැනුම් දී ඇතැයි සඳහන් වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විශිෂ්ට ජයක්… අයර්ලන්තය පරදවා ශ්‍රී ලංකාව කඩුළු 09කින් ජය ගනී!

Next Post

කැසිනෝ රජු ධම්මිකට කෝටි  150ක් ගෙවන්න වෙයි!..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.