බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලක්ෂ 45ක් වටිනා ජීවී සතුන් තොගයක් තායිලන්තයේ සිට නීති විරෝධීව රට තුළට ගේන්න හැදූ ව්‍යාපාරික යුවලක් රේගු අත් අඩංගුවට…

by editor
මාර්තු 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු  –

තායිලන්තේ සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ ජීවී සතුන් 88 දෙනෙකු සමග මෙරට ව්‍යාපාරික යුවළ කටුනායක ගුවන්තොටුපළ පර්යන්තයේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ  .

වයස අවුරුදු 35ත් 37 ත් වියේ පසුවන  මෙම ව්‍යාපාරික යුවළ අවිස්සාවේල්ල පුවක් පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව  ගුවන් තොටුපොළ රේගුව පවසයි .

ඔවුන් දෙදෙනා විසින් මෙසේ රැගෙන විත් ඇති සතුන්ගේ වටිනාකම රුපියල් ලක්ෂ 45 කට වඩා වන බවත් රේගුව කියයි  .

මෙම ව්‍යාපාරික යුවළ ඊයේ 25 පස්වරු 4: 35 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල් 405 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇති  අතර එහිදී ඔවුන්ගේ ගමන් මලු තුළ සඟවා නීති විරෝධී ලෙස රැගෙන විත් සිටි පණුවන් විශේෂයන්, කටුස්සන්, කැස්බෑවන්  , සැලමැන්ඩා, හැම්ස්ටර්, ඉත්තෑවන් , මීයන්, ලේනුන්, මාළු, ගෙම්බන්, ඉබ්බන් යන ජීවී සතුන් හමුවූ බව රේගු උසස් නිලධාරියකු පැවසීය  .

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

සැකකාර යුවළ විසින් ඉතා සැලසුම් සහගතව  ප්ලාස්ටික් පෙට්ටි තුළට වාතාශ්‍රය ලැබෙන පරිදි සකසා සතුන් ඒ තුළ දමා තිබූ බවද රේගු නිලධාරීහු  කීහ .

මෙම යුවළ  තායිලන්ත ගුවන්තොටුපලේ රේගු නිලධාරීන්ට හසු නොවී කෙසේ මෙම සතුන් මෙරටට රැගෙන ආවේද යන්න පිළිබඳ  සහ තවත් ප්‍රශ්න කීපයක් පිළිබඳව  සැකකාර යුවළ රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවේ තබාගෙන විමර්ශන ආරම්භ කර ඇතැයිද ගුවන්තොටුපළ රේගුවේ උසස් නිලධාරියෙකු ලංකාසරට පැවසීය  .

සැකකාර යුවළ විසින් රැගෙන ආ එම ජීවී සතුන් මේ වන විට කටුනායක ගුවන්තොටුපළ සත්ව නිරෝධායන ආයතනයට රේගුව මගින් භාරදී ඇත  .

කටුනායක ගුවන්තොටුපල රේගුවේ ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සත්ව නිරෝධායන ආයතනයේ නිලධාරීන් ඇතුළු රේගු  ආදායම් අධීක්ෂණ ආයතනයේ නිලධාරීන් කණ්ඩායමක් එක්ව මෙම වැටලීම සිදුකර තිබිණ

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෙහෙළියගේ ඇප ඉල්ලීම නිශ්ප්‍රභා කරන්න… නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහාධිකරණයෙන් ඉල්ලයි!

Next Post

කැලණිය සරසවි සිසුවා මිය ගියේ පාලන අධිකාරියේ වරදින්… සිසුන්ගේ චෝදනාව ගැන විමසන්න උප කුලපතිනියගෙන් ත්‍රිපුද්ගල කමිටුවක්!

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.