සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලක්ෂ 20ක අයිස් රහස් ප්‍රදේශවල සඟවන් විකුණන්න ගිය යුවලක් මඩකලපුවේ දී අත් අඩංගුවට…

by editor
ඔක්තෝබර් 8, 2025
in පුවත්
රහස් ප්‍රදේශවල සඟවාගෙන සිටි අයිස්  ප්‍රමාණය...

රහස් ප්‍රදේශවල සඟවාගෙන සිටි අයිස් ප්‍රමාණය...

Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

මඩකලපුව වාලච්චේන පේසාල ප්‍රදේශයේ තරුණ යුවලක් සිය රහස් ප්‍රදේශවල සඟවාගෙන ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ලක්ෂ 20කට ආසන්න වටිනාකමකින් යුතු  අයිස් මත්ද්‍රව්‍යය ග්‍රෑම් 200 ක් ඊයේ (07) සවස වාලච්චේන සහකාර ‍පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් කළ වැටලීමක අත්අඩංගුවට ගෙන ඇත.

වාලච්චේන සහකාර පොලිස් අධිකාරි එම්. එස්.එම්. ජරූල් ට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගත් මෙම සැකකාර යුවළ ඔරුගොඩවත්තේ සිට අයිස් මත්ද්‍රව්‍ය ගෙනවිත් වාකරේ, සිත්තන්ඩි, සහ පේසාලේ ප්‍රදේශවලට අලෙවි කරන බව ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන වාලචේන පොලිසිය කියයි.

මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මෙවැනි මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත් අඩංගුවට ගැනීම සැලකිකය යුතු තත්ත්වයක්    බව වාලච්චේන පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාර යුවළ වාලච්චේන පේසාල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21 හා 22 යන වයසේ පසුවන්නන් බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන වාලච්චේන සහකාර පොලිස් අධිකාරි එම්. එස්. එම්. ජරූල්   අප කළ විමසීමකදී පැවසීය.

සැකකාර යුවළ දීර්ඝ කාලයක සිට මෙම අයිස් මත්ද්‍රව්‍ය සිය  ප්‍රදේශයේ හා යට ඇඳුම් තුළත්   කාන්තාවගේ තණපටයේත් සඟවා ගෙනවිත් අලෙවි කරන බවට, මේ වෙනවිට තොරතුරු අනාවරණය වී ඇති බව වාලච්චේන සහකාර පොලිස් අධිකාරී එම්.එස්.එම්. ජරූල්   අප කළ විමසීමකදී සඳහන් කළේය.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

සැකකාර යුවළ රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබාගෙන තිබෙන බවද හෙතෙම කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මොණරාගල ගුරු වරයාට පහරදුන් සිසුවාට  මදන මෝදක ගුලි වික්ක ව්‍යාපාරිකයින්  දෙදෙනෙක් ගුලි 8086ක් සමග අත්අඩංගුවට…

Next Post

නීති විරෝධී වත්කම් විමර්ශන අංශය  හිටපු මැති ඇමති 10ක ගේ සහ සංවිධානාත්මක අපරාධකරුවන් 10ක ගේ වත්කම් ගැන විශේෂ විමර්ශනයක් අරඹයි…

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.