ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 18කින් වැඩි කරමින් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියර ගෙන තිබේ.
ලංකා සුපිරි ඩීසල් ලීටරයක පැවති මිල රුපියල් 313කි. එහි නව මිල රුපියල් 331කි.
කෙසේ වෙතත් අනෙකුත් මිල ගණන් නොවෙනස්ව පවතින බවත් ඛණිජ තෙල් සංස්ථාව පවසයි.








