බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකා මුහුදු තීරයේ බිත්තර දමන ගල් කැස්බෑවුන් දැවැන්ත අනතුරක….ජෛව සංරක්ෂණ සංගම කියයි..

by editor
ජූනි 14, 2021
in පුවත්
green-turtle
Share on FacebookShare on Twitter

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට එක්වු රසායන ද්‍රව්‍ය හා ඉන්ධන මගින් ශ්‍රී ලංකා වෙරළ කළාපයේ බිත්තර දමන හා ශ්‍රී ලංකාව අවට ජීවත්වන කැස්බෑ විශේෂ පහකට පමණ විශාල බලපෑමක් එල්ලවී තිබෙන බව ජෛව සංරක්ෂණ සංගමයේ සභාපති ආචාර්ය ලලිත් ඒකනයාක පවසයි.

ශ්‍රී ලංකා මුහුදු තීරයේ බිත්තර දමන කැස්බෑවන් අතරින් 90 % ක් ම ගල් කැස්බෑවුන් බවත් ඔවුන් වසර පුරා බිත්තර දැමුවත් ප්‍රධාන බිජු සමය ක්‍රියාත්මක වන්නේ ජනවාරි සිට ජුලි අගෝස්තු දක්වා බවත් ඔහු කීය.

ජෛව සංරක්ෂණ සංගමයේ සභාපති ආචාර්ය ලලිත් ඒකනයාක
මිය ගිය ගල් කැස්බෑවෙක්….

මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අද (14) ලලිත් ඒකනායක මේ බව ප්‍රකාශ කළේය. නැවෙන් පිටවූ රසායනික ද්‍රව්‍ය හා ඉන්ධන මගින් කැස්බෑවන්ට මෙන්ම කැස්බෑ බිත්තර වලටද විශාල බලපෑමක් ඇතිවන බවත් මේ නිසා මෙරට මුහුදු තීරයේ කැස්බෑ ගහණය ඉදිරියේදි අඩුවිවීමේ අවදානමක් තිබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා වෙරළ තීරයේ බිත්තර දමන කැස්බෑවන්ගේ භෝජන කළාපය අධ්‍යන්‍යය කිරීමේදී ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ කර්ණාටක වෙරළ, ලක්ෂදීප දූපත් හා මන්නාරම් බොක්කේ ඉන්දියාවට අයත් ධනුෂ්කොඩි ආසන්නයට ඔවුන් ගමන් කරන බව පෙනී ගොස් තිබෙන බවද ආචාර්යවරයා කීය.
ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තිරය ඔස්සේ මෙම කැස්බෑවන්ගේ ගමන් මාර්ගය වැටී තිබෙන බවත් නැවෙන් පිටවූ රසායනික ද්‍රව්‍යය හා ඉන්ධන කස්බෑවන්ගේ ගමන් මාර්ග ඔස්සේ වැටී ඇති බැවින් එම සතුන් බලපෑමට ලක්වීමේ විශාල අවදානමක් තිබෙන බවත් හෙතෙම පැවසුවේය.

කැස්බෑ බිත්තර වලින් පැටවුන් බිහිවීමට දින 45 ත් 60 ත් කාලයක් ගතවන බවත් වෙරළේ එකතු වන රසායන ද්‍රව්‍ය මගින් මෙම බීජ වලට හා ඒවායින් පිටවන පැටවුන්ට විශාල බලපෑමක් එල්ලවිය හැකි බවත් කී ඔහු ඉදිරියේදී මෙරට මුහුදු සීමාවේ කැස්බෑ ගහනයේ විශාල අඩුවීමක් සිදුවිය හැකි බවද අවධාරණය කළේය.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සංචරණ සීමා මැද ගම්පහ සිට පදියතලාවට යන්න ගිය ව්‍යාපාරිකයා ගිනි අවි සමග කොටු

Next Post

ලොක්ඩවුන් නිසා දවසකට සුරාබදු කෝටි 60ක් අහිමි වෙයි ! ඔන්ලයින් එවිය හැකිදැයි බලයි

Related Posts

සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.