අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාව නියෝජනය කරමින් මාලදිවයින් කතානායක ජනපති සමග ඊජිප්තු සමුළුවට…

by editor
නොවැම්බර් 8, 2022
in පුවත්
Mohomad-Nasheed
Share on FacebookShare on Twitter

ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් (Sharm EL Sheikh)හි පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ COP-27 සමුළුවට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග   මාලදිවයිනේ හිටපු ජනාධිපති සහ එරට වත්මන් කතානායක මොහොමඩ් නෂීඩ්  සහභාගී වීම අන්ර්ජාතික මාධ්‍ය තුළ දැඩි කතාබහක් උපදවා තිබේ. 

පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර අද මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නකරමින් විමසා සිටියේ එම සමුළුවට ශ්‍රී  ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට  සුදුකම් සහිත පුද්ගලයෙක්    මේ පාර්ලිමේන්තුවේ නැද්ද යන්නය‍.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය තුළ දැඩි කතාබහක් මතුව තිබිණි.   මාලදිවයින් කතානායකවරයා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම සමුළුවට සහභාගි වීම සම්බන්ධයෙන් මුලින්ම විවේචනය ඉදිරිපත් කළේ  එරට හිටපු නීතිපති ආචාර්ය මොහොමඩ් මුනව්වර්ය.

කතානායකවරයා ලෙස මාලදිවයිනේ ජනතාවගෙන් නඩත්තු වන අතරේ, වෙනත් රටක් නියෝජනය කිරීම ගැන ඔහු නෂීඩ්ව ප්‍රශ්න කළේය.

කෙසේ නමුත්, COP27 සමුළුවට සහභාගි වීම සඳහා නෂීඩ් සිකුරාදා උදෑසන මාලදිවයිනෙන් පිටත්ව ගිය අතර, ඔහුගේ සංචාරය සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුව එදින ම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ,  නෂීඩ් අදාල සමුළුවට සහභාගි වන ශ්‍රී ලංකා දූත පිරිසේ නියෝජිතයෙක් බවය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ අතර, අදාල සමුළුව සඳහා සහභාගි වීමට මාලදිවයින් රාජ්‍ය නියෝජනය කරමින් එරට උප ජනාධිපති ෆයිසාල් නසීම්ගේ නායකත්වයෙන් යුතු දූත කණ්ඩායමක් ඊජිප්තුව වෙත ඉකුත් සිකුරාදා පිටත්ව ගියේය.

මෙම සමුළුව, නොවැම්බර් 6 සිට 18 දක්වා ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් (Sharm EL Sheikh)හි පැවැත්වෙන අතර, මාලදිවයින් කතානායකවරයා ඊට සහභාගි වන්නේ, මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජාත්‍යන්තර කාලගුණ උපදේශකවරයා ලෙස බව  මාලදිවයින් පාර්ලිමේන්තුව නිවේදනය කර තිබිණි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇලට වැටුණු අලි සිඟිත්තා බෝක්කු කටක හිරවී මරුට…

Next Post

අවුරුදු දෙදහසක් පැරණි හඳපාන්විල්ලුව ආරාමික නටබුන් ඩෝසර් කර විනාශ කරලා…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.