බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාව තුළ පැතිර යන කොවිඩ් වෛරසයේ විකෘති ප්‍රභේද හමුවෙලා…

by editor
අප්‍රේල් 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සමන්තිකා වීරවර්ධන                                           

ශ්‍රි ලංකාව තුළ මේ වන විට පැතිර යන නව කොවිඩ් වෛරසයේ  බී 1  411 ප්‍රභේදයේ විකෘතිතා  කීපයක් මතුව තිබීම හේතුවෙන් වැඩිදුර පරික්ෂණ ආරම්භ කර ඇතැයි    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ  සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර  සඳහන් කරයි.

අප්‍රේල් මාසයේදී පරික්ෂාවට ලක්කල නියදි  55න් 35ක්ම ශ්‍රී ලාංකිකයන්ගෙන් වන අතර ඔවුන් සපුගස්කන්ද, බත්තරමුල්ල, මන්නාරම, යාපනය, කොළඹ හා කෑගල්ල ප්‍රදේශයන්ගෙන් පදිංචිකරුවන් බවද හෙතෙම පැවසීය.

බ්‍රිතාන්‍යයේ පැතිර යන කොරොනා වෛරස් ප්‍රභේදය වන  බී 117 සහිත පුද්ගලයින් 7ක් හමු වී ඇති අතර ඉන් 6 දෙනෙකුම විදේශිකයන් වන අතර ඔවුන් නිරෝදායන මධ්‍යස්ථානයන්ගෙන් වාර්තා වී ඇත. මෙම ප්‍රභේදය සහිත එක්  ශ්‍රී ලාංකිකයෙක් හඳුනා ගෙන තිබේ.  ඔහුද හමු ඇත්තේ නිරෝදායන ම්‍ධ්‍යස්ථානයකින් වන බැවින් සමාජ ගතවිමට ඉඩක් නොමැති යැයි අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

කටාර් රාජ්‍ය සිට මෙරටට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ට දකුණු අප්‍රිකාවේ පැතිර යන බී1 351 නව ප්‍රභේදය වැලඳී ඇති බවත් ඔවුන්ද නිරෝධායන මධ්‍යස්ථානයකදී හමු වී ඇති බවත් වාර්තා විය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඩෙන්මාර්කයේ පැතිර  යන බී1 428  ප්‍රභේදය කොළඹ පදිංචිකරුවන් තිදෙනෙකුගෙන් හඳුනාගෙන තිබිණි.  

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

ඕනෑම වෛරසයක් කාලයත් සමග විවිධ විකෘතිතාවන්ට ලක්විය හැකි බැවින් සෞඛ්‍ය අංශ  ප්‍රකාශයට පත් කර තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිවැරදි අනුගමනය කරන්නේ නම් මෙම වෛරස ආසාදනය වීමෙන් වැලකි සිටීමට අපට අපහසු නොවන බවත් ඉදිරියේදී එළඹෙන උත්සව සමය තුළදී සෞඛ්‍ය නීති රීතිවලට මුල්තැනදෙමින් කටයුතු කරන ලෙසත් වෛද්‍ය ජීවන්දර  ජනතාගෙන් ඉල්ලා සිටියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රසිද්ධියේ සමාව ගන්න ජූරි අකමැති නිසා පුෂ්පිකා නඩුමඟට

Next Post

රන්ජන්ගෙන් හිස් වූ මන්ත්‍රී ආසනයට මාන්නප්පෙරුම නම්කළ ගැසට්ටුව නිකුත් වේ…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.