බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රසිද්ධියේ සමාව ගන්න ජූරි අකමැති නිසා පුෂ්පිකා නඩුමඟට

by Lanka Sara Editor
අප්‍රේල් 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරඟයේ දී කිරුළ ගලවා තමාට කළ අපහාසය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ තමාගෙන් සමාව ගන්නැයි ලෝක විවාහක රූ රැජිණ කැරලයින් ජුරිට කළ දැනුම්දීම පිළිගැනීමට ඇය අකමැති වීම නිසා නඩු කටයුත්තකට යාමට සිදු වූ බව කිරුළ හිමි පුෂ්පිකා ද සිල්වා පවසයි.

කුරුදුවත්ත පොලිසියට සිද්ධි අදාළ සියලුම පාර්ශව අද කැඳවා තිබූ අතර එහිදී පොලිසිය විසින් මේ සමථයකට පත් කිරීම සඳහා පැය හතරක් තිස්සේ උත්සාහ කළ ද එය අසාර්ථක වී ඇත්තේ කැරලයින් ජූරි ප්‍රසිද්ධියේ හෝ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා හෝ සමාව ගැනීමට අකමැති වීම නිසා ය.

ජූරි පවසා ඇත්තේ පෞද්ගලික ලිපියක් හරහා හෝ නිවසේදී වීඩියෝ දර්ශනයකින් සමාව ගැනීමට තමන් සූදානම් බවයි.

පුෂ්පිකා ද සිල්වා පොලීසියේ දී ඇයට පවසා ඇත්තේ තමාට අපහාසයක් වූ බැවින් අදාළ සියලුම දෙනා හෝ ජූරි විසින් හෝ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා හෝ තම නම සඳහන් කර සමාව ගන්නා ලෙසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වෙතත් කිරුළ ගැලවූ කැරලයින් ජූරි මෙන්ම එම සිද්ධියට සම්බන්ධ වූ ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර අද අත්අඩංගුවට ගත් අතර පොලිස් ඇප මත මුදා හැරිණ.

මෙම සිද්ධියට අදාළව මෙම තව ගේ ජාතික අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ පොලිසියෙන් පිටතට පැමිණ මාධ්‍ය වෙත මෙසේ අදහස් දැක්වීය.

“කැරොලයින් ජූරි, චුලා පද්මේන්ද්‍ර, පුෂ්පිකා ද සිල්වා ඇතුළු සියලුම දෙනා අද පොලීසියට ආවා. පුෂ්පිකාගේ ඉල්ලීම වුණේ ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී ඇයගෙන් සමාව ගතයුතු බව. එයට පමණක් කැරොලයින් ජූරි එකඟ වුණේ නෑ. ඇය කිව්වේ ඇය පෞද්ගලික ලිපියක් හරහා නිවසේදී වීඩියෝ දර්ශනයකින් සමාව ගන්නම් කියලා. පුෂ්පිකාගේ නම සඳහන් නොකර සමාව ගන්නම් කියලා. පුෂ්පිකා ඒකට කැමති වුණේ නෑ. පිරිසක් ඉදිරියේ ඇය අපහසුතාවයට පත්වූ නිසා නඩු කටයුත්තක් සඳහා යොමු වුණා. මේ මාසයේ 19 වනදා නඩුව පැවැත්වෙනවා.

බොහොම කණගාටුදායක තත්ත්වයක්. පොලීසිය විශාල වෙහෙසක් ගත්තා මේක සමතයකට පත්කරන්න. බැහැයි සමහරුන්ගේ තියෙන ආකල්පමය ප්‍රශ්නයක් නිසා කණගාටුදායක තත්ත්වයකට පත්වුණා. තමන් වැරැද්දක් කළා කියලා නිහතමානීව මාධ්‍ය ඉස්සරහට ගිහින් පිළිගන්න ඕන. මම නිර්මාණය කරපු කෙනෙකුට මේ තත්ත්වය උදා වෙනවට මම කැමතිත් නෑ. රෝසි සේනානායක මහත්මියත් ඇයට දුරකථනයෙන් පැයක් විතර කතා කරලා මේක විසඳගන්න උපදෙස් දීලා තිබුණා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝක විවාහක රූ රැජණ කැරොලයින්ට පොලිස් ඇප

Next Post

ලංකාව තුළ පැතිර යන කොවිඩ් වෛරසයේ විකෘති ප්‍රභේද හමුවෙලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.