මෙතෙක් දිනකට වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවත් අද වාර්තා විය. ඒ මරණ සංඛ්‍යාව 36ක් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුර කළේය. මේ වනවිට ලංකාවෙන් වාර්තාවන සමස්ථ මරණ ගණන 1051කි.
දිනකට වාර්තා වුණු වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තා වන්නේත් අදය. ඒ ගණන 3591කි. මරණ සංඛයාව පිළිබඳ රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.