ලංකාවේ මෙතෙක් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛයාව පසුගිය පැය 24න් වාර්තා වූ ආකාරය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ මරණ 25ක් ලෙසය. සවස මරණ 11 සහ මධ්‍යම රාත්‍රියේ තවත් මරණ 14ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
රජය නිකුත් කළ එම වාර්තා පහත දැක්වේ.