බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෝග ලක්ෂණ නොපෙන්වා මරණය කැඳවන සැඟවුන මාරයෙක් රටේ ජනතාවගෙන් හතරෙන් එක්ක වෙලාගෙන!

by editor
ජූනි 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රෝග ලක්ෂණ නොපෙන්වා මරණය කැඳවන සැඟවුණු මාරයෙක් (silent killer) ලෙස අධි රුධිර පීඩනය බහුතරයක් ජනතාව වෙලාගෙන ඇති බැවින් වහාම ළඟම රෝහල වෙත හෝ පවුලේ වෛද්‍යවරයා වෙත ගොස් රුධිර පීඩනය මැන බලා ගන්නා ලෙස අධි රුධිර පීඩන පරීක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය උදය රළපනාව   පවසයි.

අධිරුධිර පීඩන රෝග තත්ත්වය පුද්ගලයකුට ඇති බව බොහෝවිට හඳුනාගන්නේ වෙනත් රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර ගන්නා අවස්ථාවේදී ය. නමුත් කාලයක් පුරා සිරුර තුළ අධි රුධිර පීඩන තත්වයන් පැවතියහොත් සිරුරේ සෙසු අවයවයන්ට එහි අනතුරුදායක ප්‍රතිඵලයක් එල්ල විය හැකියි යැයි ද මහාචාර්යවරයා කියා සිටියේය.

මේ වන විට ශ්‍රී ලාංකීය ජනතාව අතරින් 25% ක පිරිසක් අධි රුධිර පීඩන තත්ත්වයෙන් පෙළෙන බවට දත්ත ලැබී ඇතැයි ද හෙතෙම කීය.

යම් හෙයකින් පුද්ගලයෙකුට අධි රුධිර පීඩන තත්ත්වය පැවතිය හොත් පෙනීමේ දුර්වලතා හෘදයාබාධ වකුගඩු අකර්මණ්‍ය වීම කකුල්වල ලේ ධමනි තදවීම ආඝාතය හෙවත් අංශභාගය ඇතුළු බරපතළ තත්ත්වයේ රෝගයන්ට ගොදුරු වීමේ වැඩි ප්‍රවනතාවයක් ඇතැයි ද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ දෛනික චර්යා රටාව වෙනස් කර ගැනීම මගින් අධි රුධිර පීඩන තත්ත්වයෙන් නිරෝගී සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගතහැකි බවත්,  මෙම රෝග තත්ත්වය කල්තියා හඳුනා ගැනීමට කටයුතු කරන ලෙසත් මහාචාර්ය වරයා අවධාරණය කරයි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Tags: නවතම
Share69Tweet43
Previous Post

සබරගමු ආණ්ඩුකාර ධූරයෙන් ටිකිරි කොබ්බෑකඩුව ඉල්ලා අස්වෙයි… නව තනතුර නවීන් දිසානායකට!

Next Post

අධිකරණයට අපහාස කළ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට තවත් මාස 06ක් බරපතල වැඩ සහිත සිර දඬුවම්!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.