අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෝග නිවාරණ කටයුතු මුලුමනින්ම බිඳවැටිලා… බෙහෙත් හිඟයි… ඩෙංගු අධිවසංගත තත්ත්වයක් ඇතිවුනොත් මහා විනාශයක් වේවි…

කිසිවෙක් කරන තුරු නොසිට අවට පිරිසිදු කරගන්න... දුෂ්කර මොහොතේ පුරවැසි වගකීම ඉටු කරන්න... සෞඛ්‍ය අංශ රටෙන් ඉල්ලයි!

by editor
ජූනි 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉදිරියේ දී ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පිළිබඳ සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

කඩින් කඩ පවතින වර්ෂාවත් සමග  ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම සීඝ්‍ර ලෙස වර්ධනය වීමක් දක්නට ලැබුණත් පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් බිම් මට්ටමේ බෝවන රෝග නිවාරණ කටයුතු මුළුමනින්ම බිඳ වැටීම රෝගය අධි වසංගත තත්ත්වයක් තෙක් වර්ධනය වීමට හේතු විය හැකි බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි. 

එවැනි තත්ත්වයක් ඇතිවුවහොත්  රෝහල්වල ඖෂධ හා උපකරණවල ඇති දැඩි හිඟය නිසා  බිහිසුණු ප්‍රතිඵල රටට අත්කරදෙනු ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

 ඉන්දධන  හිගවීම හේතුවෙන් පළාත් පාලන ආයතනයන් හී කසළ බැහැර කිරීම නිසි පරිදි සිදු නොවීම හේතුවෙන්  පරිසරය තුල කැලි කසළ එකතු වීමද මදුරුවන් බෝවිමට හේතුවක් වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වාදේ.

මේ ජාතික අවදානම තේරුම් ගෙන අඩුම තරමින් තමන් අවට පිරිසිදු කරගැනීමේ වගකීම බරපතල ජාතික වගකීමක්කොට සලකා ඉටු කරන  ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටී.

මේවසරේ ගතවූ මාස පහ තුළ ඩෙංගු රෝගීන් 26060ක් වාර්තා වී ඇති  බවත් 20ට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය පවසයි.  

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ආසන්නම ඩෙංගු මරණය වාර්තා වී ඇතිඇත්තේ පිටකෝට්ටේ  ප්‍රදේශයෙන්   වන අතර  එම මරණයට ගොදුරුව ඇත්තේ වයස අවුරුදු 9ක පිරිමි දරුවෙකි.  රෝහලට ඇතුළත් කරන අවසථාව වන විටත් දරුවා ඩෙංගු කම්පන තත්ත්වයෙන් පසු වූ බව රෝහල් ආරංචි මාර්ග  සඳහන් කරයි. 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුජීතයි… කඩුළු 10කින්ම පරාදයි… ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා පළමු විස්සයි 20 රටට ක්‍රිකට් එපා කරයි!

Next Post

ජනපතිත් නොදැන ආචාර්ය නන්දලාල් මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් කිරීමේ තැතක්?…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.