අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රූමත් ලඳුන්  මැදපෙරදි ධන කුවේරයන්ගේ  ලිංගික වහල් සේවයට විකිණු ගැහැණිය කොටු..

by editor
මාර්තු 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

ඕමානය ප්‍රමුඛ මැදපෙරදිග රටවල්වල ධන කුවේරයන් වෙත ගෘහ සේවයේ යොදවන මුවාවෙන් ගණිකා සේවය සඳහා රූමත් ශ්‍රී ලාංකික කාන්තාවන් සපයන ජාවරමක් මෙහෙයවූ  මහියංගනය ප්‍රදේශයේ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය හා වව්නියා පොලිසිය එක්ව කළ මෙහෙයුමකින්  අත්අඩංගුවට ගෙන තිබේ.

කේ.එම්. කුසුමාවතී නොහොත් සඳමාලි  නැමැති මෙම කාන්තාව කරනු ලබන මෙම මිනිස් ජාවාරම සම්බන්ධව මේ ජාවාරමේ ගොදුරු වූ වින්දිත කාන්තාවන් කලක සිට තානාපති කාර්යාලවලට හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල කර තිබිණි. මේ ගැහැණියගේ ජාවාරම ගැන ජන මාධ්‍යය ද විටින් විටි හෙළිදරවු කළේය.

මෙම කාන්තාව ඕමානයේ ජීවත්වෙමින් සිට පසුගිය 25වන දා ලංකාවට පැමිණ තිබේ. එහිදී ඇය දින 14ක කාලයක් වව්නියාව ප්‍රදේශයේ කඳවුරක නිරෝධායනයට ලක් වෙමින් සිට ඇත.

ඒ තොරතුරුමත පදනම්ව කරන ලද විමර්ශනයකින් පසු දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් මධුෂිකා වාසලගෙන් ලබා ගත් විශේෂ අධිකරණ නියෝගයක් මත නිරෝධානයනය නිමා කර පිටව ගිය ඇයව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරිම ආරම්භ කර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඇය ලබා දුන් තොරතුරු අනුව ජවාරමට සම්බන්ධ  තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබේ. ප්‍රශ්න කිරීම්වලදී ඇය පවසා ඇත්තේ වයස අවුරුදු 20 -40 අතර රූමත් කාන්තාවන් ඉහළ වැටුප් තලවලට රැකියාවන් සඳහා යොමු කරන බව කියමින් මෙම ජවාරම පවත්වාගෙන ගිය බවය.

විදේශසේවා නියුක්ති කාර්යාංශ පනතේ 61/2 යටතේ මෙය බරපතල වරදක් බවත්, මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර විශේෂ විමර්ශනයක් ආරම්භ කරන බවත් විදේශසේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන ඒකකය ලංකාසරට පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බුර්කා තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාව පාර්ලිමේන්තුවට…

Next Post

අනුරාධපුරේ ඇමති බිරිඳ පස් ජාවාරමට ආණ්ඩුවේ කැළෑවක් වනසයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.