බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුසියාවේ කොවිඩ් එන්නත් යුක්රේනය තහනම් කරයි

by Lanka Sara Editor
ජනවාරි 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

යුක්රේනයේ පාර්ලිමේන්තුව විසින් රුසියාවේ නිපදවන ලද COVID-19 එන්නත් අනුමත කිරීම සහ භාවිතය තහනම් කර තිබේ.

ඒ එරට තුළ කොවිඩ් එන්නත් අනුමත කිරීම වේගවත් කිරීම සඳහා අද අනුමත කළ පනත් කෙටුම්පත මගිනි.

ගෝලීය COVAX පහසුකම යටතේ ෆයිසර් ඉන්කෝපරේෂන් සහ ජර්මනියේ BioNTech විසින් නිපදවන ලද එන්නත් මාත්‍රා 100,000 සිට 200,000 දක්වා පෙබරවාරි මාසයේ දී ලබා ගැනීමට යුක්රේනය අපේක්ෂා කරයි.

යුක්රේනය කිසිදු කොවිඩ් එන්නතක් මෙතෙක් අනුමත කර නොමැත.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

නමුත් යුක්‍රේන බලධාරීන් පවසා ඇත්තේ රුසියාවේ එන්නත් අනුමත නොකරන බවත් භාවිතා නොකරන බවත් ය.

යුක්රේනය සමග වන රුසියානු සබඳතා බිඳ වැටී ඇති පසුබිමක එක් දේශපාලන බලවේගයක් රුසියානු එන්නත ලියාපදිංචි කිරීමට උත්සාහ ගන්නා බව යුක්රේනයේ සෞඛ්‍ය අමාත්‍ය මැක්සිම් ස්ටෙපනොව් රූපවාහිනී සාකච්ඡාවකට පැවැසීය.

එහෙත් රුසියාවේ කිසිදු එන්නතක් රට තුළ ලියාපදිංචි කරන්නෙ නැති බව යුක්‍රේන රජය අවධාරණය කර ඇත.

රුසියාවේ විපක්ෂ චරිතයක් වන වික්ටර් මෙඩ්වෙඩ්චුක්ගේ සහාය ඇතිව යුක්රේන ඖෂධ සමාගමක් වන බයෝලික් සමාගම විසින් මේ මස මුලදී රුසියාවේ ස්පුට්නික් -වී කොවිඩ් -19 එන්නත, රාජ්‍ය අනුමැතිය සඳහා ඉල්ලුම් කර ඇත.

2014 දී රුසියාව විසින් ක්‍රිමියාව යුක්රේනයෙන් ඈඳා ගැනීම සහ යුක්‍රේනයේ නැගෙනහිර ඩොන්බාස් කලාපයේ ගැටුම් ඇතිවීමෙන්අනතුරුව දෙරට විරසක විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අදානි ගේ දේශීය නියෝජිතයා ජොන් කීල්ස්… කොළඹ වරායම ඉන්දියාවට ද?

Next Post

තානාපති සැප ලබාගත්තු මැතිඇමති සහ හිතවතුන්ගේ දූපුත්තු මෙන්න

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.