අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුසියාවෙන් තෙල් ගන්න සූදානම ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්!

by editor
ජූනි 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ඉදිරියේදී රුසියාවෙන් ඉන්ධන ලබාගැනීමට සිදුවිය හැකි බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ  ඇසෝසීයේටඩ් ප්‍රෙස් (ඒ.පී) පුවත් සේවයට පවසා තිබේ.

අග්‍රමාත්‍යවරයා විසින් ඇසෝසීයේටඩ් ප්‍රෙස් පුවත් සේවයට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මේ බව ප්‍රකාශ කර ඇති අතර එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ ප්‍රථමයෙන් වෙනත් රාජ්‍යන්ගෙන් ඉන්ධන ලබා ගැනීමට අවාධනය යොමු කළද රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමට ඇති හැකියාවද සලකා බලන බවයි.

මේ අතර ඉදිරියේදී මෙරට ආර්ථික තත්ත්වයට සහය ලබා ගැනීමට චීනයෙන්ද සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ  මෙහිදී පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාව විසින්ම නිර්මාණය කරන ලද්දක් බවත් යුක්‍රේන යුද ගැටුම තත්ත්වය දරුණු අතට හැරවීමට හේතු වී ඇති බවත්  ඔහු    ප්‍රකාශ කර ඇත.

මෙහිදී සපුගස්කන්ද තෙල් පිරිපහදුව යලි ක්‍රියාත්මක කිරීමට  මෙට්‍රික් ටොන් අනූ දහසක බොරතෙල් රුසියාවෙන් ලැබීම සම්බන්ධනේ අගමැතිවරයා  අදහස් දැක්වීමක් නොකළ බවද ඒ.පී පුවත් සේවය සඳහන් කරන අතර තමන් තවත් බොරතෙල් ඇනවුම් යොමු කිරීමට නියමිතද යන්න දැණුම්වත් නොමැති බවද ප්‍රකාශ කර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අතර තම රජය විසින් චීනය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධනේ සාකාච්ඡා කරමින් සිටි බවද අග්‍රමාත්‍යවරවා මෙහිදී සඳහන් කර ඇත.

“ආර්ථික යලි ප්‍රකෘත්ති තත්ත්වයට පත්කිරීම සඳහා අපට අවශ්‍ය ව්‍යාපෘති මොනවාදැයි හඳුනාගෙන එම ව්‍යාපෘති සඳහා චීනයෙන් හෝ වෙනත් අයගෙන් ණය ලබා ගත යුතුයි. අපි සම්පත් යෙදවිය යුත්තේ කොතැනටද යන්න විමසා බැලිය යුතුයි” යනුවෙන්ද අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

 

මෙරට ආර්ථික අර්බුදය 2019 වර්ෂයේදී රජය විසින් සිදු කළ බදු කප්පාදුව ඇතුළුව ගන්නා ලද වැරදි ආර්ථික ප්‍රතිපත්ති වල ප්‍රතිඵලයක් බවද වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේම පුරන් කුඹුරු අවුරුදු පහකට රජයට පවරා ගනී… වගාවට කැමති අයට බෙදා දෙයි!

Next Post

විදේශගත වන රාජ්‍ය සේවකයින්ගේ නිවාඩු පිළිබඳ යෝජනාව කැබිනට් මණ්ඩලයට!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.